Another Scam

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,396
    3,051
    113
    අඩෝ ඕක උඹ හිතන තරම් සුරංගනා වැඩක් නම් නෙමේ පුතේ. ----------------------
    ----------------------සක්කිලි බන් ඉන්නේ.:angry::angry:
    යුද්දෙ කාලේ මෙහෙමත් උනා. කවුරු හරි එකෙක් ඒසී බස් පෝලිමේ ඉඳල කෙල්ලෙක් ඉඳ ගන්න තැනකින් වාඩි වෙනවා වැදගත් විදිහට. පොඩ්ඩක් ඉඳල කියනවා "මම පොඩ්ඩක් කඩේට ගිහින් එන්නම් ඔයාගේ බෑග් එක මෙතනින් තියනවද?" කියල. කෙල්ලත් වැඩිය හිතන්නැතුව තියනවා. මිනිහ බැහැල යනවා. ගිහින් නිවාඩු යන කොල්ලෝ අතෙත් කීයක් හරි එක්ක බස් එකේ යන්න පිටකොටුවේ ඉන්නවනේ. ඔන්න ඔය එකෙකුට කිට්ටු කරනවා. "මල්ලි ඕනනං නිකන් යනවට පොඩි සැපක් අරන් යන්න පුළුවන්. මොකද කියන්නේ? " කොල්ලට කියනවා මම පදින කෑල්ලක් ඉන්නවා මම යන්නයි හැදුවේ සල්ලි දෙනවා නම් ඔයාට සීට් එකයි යනකම් මොනවා හරි කරගන්න යි පුළුවන් කියල. රුපියල් පන්සීයක් විතර ගැලව ගන්නවා. කොල්ලත් කැලේ ඉඳල මාස ගානකින් ආසයි නේ.
    "එන්න මම කියන්නම් " කියල මූව බස් එකට නග්ගල කොල්ලට කියනවා අන්න කෙල්ල බෑග් එක තියන් ඉන්නේ එතන ඉදගන්න මම කියන්නම් කියල. මූ ඉඳගන්න හදද්දී කෙල්ල බලද්දී මූ ඉස්සරහ ඉඳන් කියනවා හරි හරි එයාට දෙන්න කියල. කෙල්ල හිතන්නේ සීට් එක දෙන්න කියනවා කියල. කොල්ලට ෂුවර් කෙල්ල මූ එනකම් හිටියේ කියල.

    බස් එක අදිද්දී මූ වැඩේට සෙට් වෙද්දී තමයි කෙල්ලගෙනුයි මිනිස්සුන්ගෙනුයි ත් ගුටි කාල වැඩේ තේරුම් ගන්නේ.
     
    • Like
    Reactions: virajkavn

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere

    :baffled:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිරාවටම මේවා වටින ත්‍රෙඩ්
    එකෙක් හරි මේවා බලලා මේ වංචාකාරයන්ගෙන් ගැලවෙයිනේ..
     
    • Like
    Reactions: virajkavn

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,229
    113
    Behind u :p
    යුද්දෙ කාලේ මෙහෙමත් උනා. කවුරු හරි එකෙක් ඒසී බස් පෝලිමේ ඉඳල කෙල්ලෙක් ඉඳ ගන්න තැනකින් වාඩි වෙනවා වැදගත් විදිහට. පොඩ්ඩක් ඉඳල කියනවා "මම පොඩ්ඩක් කඩේට ගිහින් එන්නම් ඔයාගේ බෑග් එක මෙතනින් තියනවද?" කියල. කෙල්ලත් වැඩිය හිතන්නැතුව තියනවා. මිනිහ බැහැල යනවා. ගිහින් නිවාඩු යන කොල්ලෝ අතෙත් කීයක් හරි එක්ක බස් එකේ යන්න පිටකොටුවේ ඉන්නවනේ. ඔන්න ඔය එකෙකුට කිට්ටු කරනවා. "මල්ලි ඕනනං නිකන් යනවට පොඩි සැපක් අරන් යන්න පුළුවන්. මොකද කියන්නේ? " කොල්ලට කියනවා මම පදින කෑල්ලක් ඉන්නවා මම යන්නයි හැදුවේ සල්ලි දෙනවා නම් ඔයාට සීට් එකයි යනකම් මොනවා හරි කරගන්න යි පුළුවන් කියල. රුපියල් පන්සීයක් විතර ගැලව ගන්නවා. කොල්ලත් කැලේ ඉඳල මාස ගානකින් ආසයි නේ.
    "එන්න මම කියන්නම් " කියල මූව බස් එකට නග්ගල කොල්ලට කියනවා අන්න කෙල්ල බෑග් එක තියන් ඉන්නේ එතන ඉදගන්න මම කියන්නම් කියල. මූ ඉඳගන්න හදද්දී කෙල්ල බලද්දී මූ ඉස්සරහ ඉඳන් කියනවා හරි හරි එයාට දෙන්න කියල. කෙල්ල හිතන්නේ සීට් එක දෙන්න කියනවා කියල. කොල්ලට ෂුවර් කෙල්ල මූ එනකම් හිටියේ කියල.

    බස් එක අදිද්දී මූ වැඩේට සෙට් වෙද්දී තමයි කෙල්ලගෙනුයි මිනිස්සුන්ගෙනුයි ත් ගුටි කාල වැඩේ තේරුම් ගන්නේ.

    Kari seen eka meka
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,128
    29,793
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබල ඔකොම මහත්තුරු නේ........
    මායි යාළුවෙකුයි පිට ඉස්කෝලවල බිග්මැච් තියෙන හැම පාරම උන්ගේ කොඩි දාගෙන හැට් කලෙක්ෂන් ගියා. යාලුවා ඉස්කෝලවලඔක්කොම විස්තර මතක තියන් ඉන්නේ. පට්ට ගානක් හෙවුවා ඒ කාලේ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    මම පංචිකාවත්ත දිහාවෙදි කාල නෑ කිය කිය සල්ලි ඉල්ලපු හිඟන්නෙක්ට සෝටීස් 3ක් අරන් දුන්න. මේ බල්ල මට ඒක පේන්නම බිම දාල ගියා බන්. අපරාදෙ සල්ලි. ලැජ්ජාවෙ බෑ මට.

    කෝච්චියේ එකෙක් සල්ලි ඉල්ලනව. උගෙ මූත්‍රා බොක්කෙ කේස් එකක් රුපියල් 15,000 යි එකතු උනේ තව 2000 යි මදි කියල. මෙන්න මාස 3 කට පස්සෙ ඒකම කිය කිය ආයෙ හිඟා කනව.

    කොටුවෙ බස් වලට නැගල ගේමෙන් වගේ ජාතික
    කොඩි බෙදල 50 ගානෙ ඉල්ලන කොල්ලො සෙට්
    එකක්. ක්‍රීඩා සමාජයට සල්ලි එකතු කරන්නලු. මම ඇහුව කෝ ක්‍රීඩා සමාජයේ සීල් එක ගහපු අවසර පත්‍රය කියල? ඒක වෙන කෙනෙක් අරන් ගියාලු. සත පහක් දෙන්නෙ නෑ පලයං කිව්ව.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,758
    1
    56,760
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දවසක් පොඩි එකාව ඉස්කොලෙට දාන්න වයිෆුයි මායි ගියා. ඉස්කෝලෙ කෙල්ලෙක් ඇවිත් වයිෆ්ට කතාකරල මොනව හරි කිව්ව. වයිෆ් ඇවිත් මට කියනව කෙල්ලට ඔසප් වෙලාලු, පෑඩ් එකක් අරන් දෙන්න පුලුවන් ද කියල අහනවලු. මම කිව්ව එතන කඩෙන් අරන් දෙන්න කියල. වයිෆ් පෑඩ් කිහිපයක් අරන් දුන්න ඒ වෙලාවෙ.

    ඕක කොල්ලෙක් ඇවිත් කිව්වනම් ස්කෑම් එකක්ම තමයි. :rolleyes:
     
    යුද්දෙ කාලේ මෙහෙමත් උනා. කවුරු හරි එකෙක් ඒසී බස් පෝලිමේ ඉඳල කෙල්ලෙක් ඉඳ ගන්න තැනකින් වාඩි වෙනවා වැදගත් විදිහට. පොඩ්ඩක් ඉඳල කියනවා "මම පොඩ්ඩක් කඩේට ගිහින් එන්නම් ඔයාගේ බෑග් එක මෙතනින් තියනවද?" කියල. කෙල්ලත් වැඩිය හිතන්නැතුව තියනවා. මිනිහ බැහැල යනවා. ගිහින් නිවාඩු යන කොල්ලෝ අතෙත් කීයක් හරි එක්ක බස් එකේ යන්න පිටකොටුවේ ඉන්නවනේ. ඔන්න ඔය එකෙකුට කිට්ටු කරනවා. "මල්ලි ඕනනං නිකන් යනවට පොඩි සැපක් අරන් යන්න පුළුවන්. මොකද කියන්නේ? " කොල්ලට කියනවා මම පදින කෑල්ලක් ඉන්නවා මම යන්නයි හැදුවේ සල්ලි දෙනවා නම් ඔයාට සීට් එකයි යනකම් මොනවා හරි කරගන්න යි පුළුවන් කියල. රුපියල් පන්සීයක් විතර ගැලව ගන්නවා. කොල්ලත් කැලේ ඉඳල මාස ගානකින් ආසයි නේ.
    "එන්න මම කියන්නම් " කියල මූව බස් එකට නග්ගල කොල්ලට කියනවා අන්න කෙල්ල බෑග් එක තියන් ඉන්නේ එතන ඉදගන්න මම කියන්නම් කියල. මූ ඉඳගන්න හදද්දී කෙල්ල බලද්දී මූ ඉස්සරහ ඉඳන් කියනවා හරි හරි එයාට දෙන්න කියල. කෙල්ල හිතන්නේ සීට් එක දෙන්න කියනවා කියල. කොල්ලට ෂුවර් කෙල්ල මූ එනකම් හිටියේ කියල.

    බස් එක අදිද්දී මූ වැඩේට සෙට් වෙද්දී තමයි කෙල්ලගෙනුයි මිනිස්සුන්ගෙනුයි ත් ගුටි කාල වැඩේ තේරුම් ගන්නේ.
    අඩේ ක්‍රියෙටිවූ විදිහට ගේම ගහල :)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩෝ ඕක උඹ හිතන තරම් සුරංගනා වැඩක් නම් නෙමේ පුතේ. මම ඇස් දෙකෙන් දැකපු සිද්ධියක් කියන්නම්.
    මුලතිව් - තංගල්ල (32) බස් එකේ ගියපු කෙනෙක් දන්නවා ඇති. මුලතිව් ඉඳලම ඔය බස් එකේ වැඩි හරියක් ලෝඩ් වෙන්නේ ආමි, නේවි කොල්ලෝ.
    මමත් කෝකිලායි වලින් නැගල කොන්දොස්තර මල්ලි පෙන්නපු සීට් එකේ වාඩි වෙලා බොහොම සාමයෙන් යද්දී ( සීට් 03 එකේ ජනේලේ කොනේ මම ගියෙ) ජනකපුර හරියෙන් කෙල්ලෙක් නැග්ගා මගේ එහා පැත්තේ. මම අයිනට ඔලුව දාගෙන ගියේ. ටික වෙලාවකින් මේ කෙල්ල මගෙත් එක ටෝක.අයියා කොහෙටද යන්නේ ඇහුව. මම කිව්වා මීගමු කියල.( ඒත් ඇත්තටම මම යන්නේ ජාඇලට ) ඊට පස්සේ මගෙන් ඇහුව ගෙවල් කොහෙද කියල. මට නිකමට තේරුණා මොකක් හරි අවුලක් ඇති කියල. මම කිව්වා නංගි මම කෝකිලායි. අපි මූදු රස්සාව කරන්නේ.නිවාඩු දවස් ටිකට දූවේ යනවා.ඊට පස්සේ මම ඒකිගේ විස්තර නිකමට ඇහුව. ගම කැබිතිගොල්ලෑව දැන් නම් යන්නේ මැදවච්චියට කිව්වා.මම කිව්වා ආ ඇත්තද.එහෙම කියල මම අහක බලාගෙනම ගියා.කෙල්ලට තේරුනා මම වැඩිය ඒකිව ගණන් ගන්නේ නෑ කියල.වැලිඔය බ්‍රිගේඩ් එක පහු වෙද්දී බස් එක සීට් ඔක්කොම ෆුල්. දෙතුන් දෙනෙක් තව හිටගෙනත් යනවා.කෙල්ලගේ එහා පැත්තට ආමි එකේ කොල්ලෙක් නැග්ගා. පොර ආමි කියල මම දැන ගත්තේ පස්සේ කෙල්ල එක්ක කරපු කතා බහෙන්.
    කෙල්ල මේ පොර එක්ක දැන් හෙනම කතාව. කැබිතිගොල්ලෑව බස් එක තේ බොන්න නැවත්තුවහමත් මුන් දෙන්නා එකටමයි. පස්සේ කෙල්ල මුගේ ෆෝන් එක ඉල්ලගෙන කව්රුහරි එක්ක හෙන කතාවක්. පස්සේ මුගේ ෆෝන් එකට කෝල් 3, 4 ම ආවා. කොහොම හරි දෙන්නම මැදවච්චියෙන් බැහැල ගියා.( කොල්ලා මට තේරුණ විදිහට නුවර පාරේ බස් එකක් තමා ගන්න උන්නේ ) ඔය සිද්ධිය ඔහොම මටත් අමතක වුනා.

    මුලතිව් - තංගල්ල ප්‍රයිවට් බස් 02 තියෙන්නේ. ඔය දෙකම කෝකිලායි ඇවිත් පැය කාලක් විතර නවත්තගෙන ඉන්නවා. ගමේ එක පොරක් ඉන්නවා ජොයින්ට් විකුණන.බස් එකේ ඩ්‍රයිවර් දෙන්නයි කොන්දයි, දොරේ ගෝලයයි අනිවා ජොයින්ට් එකක් ගහල තව මදි පාඩු අරගෙන ප්ලේන් ටී එකක් බීල තමයි යන්නේ.ඔන්න පස්සේ දවසක් අපි රෑ ඔය ගෙදර කොල්ලෝ ටික මැච් එකක් බලනවා.ගිය අවුරුද්දේ ගියේ අපි ඉන්දියාවෙන් කෑවේ. අන්න ඒ මැච් එකක්.ඉද්දි බස් එක ආව. දැන් සෙට් එක කයිය ගගහා ඉන්නවා.මම අහගෙන දොරේ ගෝලයා කියනවා ''පව් බන් පෙරේදත් කොල්ලෙක් සුද්ද කළා කියල''
    පස්සේ අපි විස්තරේ ඇහුව. ඌ පෝන් එකෙන් පොටෝ අරගෙන පෙන්නුවා. අර කෙල්ල. ඒකි දාර බඩුවක්. ඔය විදිහට කොල්ලන්ගේ ෆෝන් වලින්ම ටෝක් කරලා මැදවච්චියෙන් බස්සගන්නවලු. තව සෙට් එකක් ඉන්නවලු. උන් ගෙනිහින් ෆුල් සුද්දයක් දාලා තමයි එවන්නේ.මම බස් එකේ උන්ගෙන් ඇහුව, යකෝ උඹල දන්නවා නම් ඇයි කියන්නේ නැත්තේ කියල. ඌ කියනවා එහෙම හැම එකාටම ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න බෑලු.මට නම් තේරුණා විදිහට ඔය සීන් එකේ ඔය බස් එකේ උනුත් මේකිව ආතල් එකට තියාගෙන ඇති.සක්කිලි බන් ඉන්නේ.:angry::angry:

    :oo::no:
     
    :rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    දවසක් පොඩි එකාව ඉස්කොලෙට දාන්න වයිෆුයි මායි ගියා. ඉස්කෝලෙ කෙල්ලෙක් ඇවිත් වයිෆ්ට කතාකරල මොනව හරි කිව්ව. වයිෆ් ඇවිත් මට කියනව කෙල්ලට ඔසප් වෙලාලු, පෑඩ් එකක් අරන් දෙන්න පුලුවන් ද කියල අහනවලු. මම කිව්ව එතන කඩෙන් අරන් දෙන්න කියල. වයිෆ් පෑඩ් කිහිපයක් අරන් දුන්න ඒ වෙලාවෙ.

    ඕක කොල්ලෙක් ඇවිත් කිව්වනම් ස්කෑම් එකක්ම තමයි. :rolleyes:

    කොල්ලෙක් නං වයිෆ්ගෙන් ඉල්ලන එකක් නෑ. කෙලින්ම උබ ගාවට ඒවී:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,307
    2
    53,756
    113
    ග්‍රාමසේවක මහත්තයෙකුයි මිනිහට මුවාවෙලා ආපු එකෙකුයි කිව්ව දවස් 100 න් රට හදනවා කියල (එහෙම කිව්වෙ ග්‍රාමසේවක, හැංගිලා ආපු එකා පචවිද ක්‍රියාදාමේ කියල එකකිං රට හදනව කියල කිව්ව ඒ දෙන්නට චන්දෙ දුන්නොත්)

    Rest is history :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    දවසක් පොඩි එකාව ඉස්කොලෙට දාන්න වයිෆුයි මායි ගියා. ඉස්කෝලෙ කෙල්ලෙක් ඇවිත් වයිෆ්ට කතාකරල මොනව හරි කිව්ව. වයිෆ් ඇවිත් මට කියනව කෙල්ලට ඔසප් වෙලාලු, පෑඩ් එකක් අරන් දෙන්න පුලුවන් ද කියල අහනවලු. මම කිව්ව එතන කඩෙන් අරන් දෙන්න කියල. වයිෆ් පෑඩ් කිහිපයක් අරන් දුන්න ඒ වෙලාවෙ.

    ඕක කොල්ලෙක් ඇවිත් කිව්වනම් ස්කෑම් එකක්ම තමයි. :rolleyes:

    skole athule nam hora wadak wenna ba itin. podi lamayek ney bn
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    අඩෝ ඕක උඹ හිතන තරම් සුරංගනා වැඩක් නම් නෙමේ පුතේ. මම ඇස් දෙකෙන් දැකපු සිද්ධියක් කියන්නම්.
    මුලතිව් - තංගල්ල (32) බස් එකේ ගියපු කෙනෙක් දන්නවා ඇති. මුලතිව් ඉඳලම ඔය බස් එකේ වැඩි හරියක් ලෝඩ් වෙන්නේ ආමි, නේවි කොල්ලෝ.
    මමත් කෝකිලායි වලින් නැගල කොන්දොස්තර මල්ලි පෙන්නපු සීට් එකේ වාඩි වෙලා බොහොම සාමයෙන් යද්දී ( සීට් 03 එකේ ජනේලේ කොනේ මම ගියෙ) ජනකපුර හරියෙන් කෙල්ලෙක් නැග්ගා මගේ එහා පැත්තේ. මම අයිනට ඔලුව දාගෙන ගියේ. ටික වෙලාවකින් මේ කෙල්ල මගෙත් එක ටෝක.අයියා කොහෙටද යන්නේ ඇහුව. මම කිව්වා මීගමු කියල.( ඒත් ඇත්තටම මම යන්නේ ජාඇලට ) ඊට පස්සේ මගෙන් ඇහුව ගෙවල් කොහෙද කියල. මට නිකමට තේරුණා මොකක් හරි අවුලක් ඇති කියල. මම කිව්වා නංගි මම කෝකිලායි. අපි මූදු රස්සාව කරන්නේ.නිවාඩු දවස් ටිකට දූවේ යනවා.ඊට පස්සේ මම ඒකිගේ විස්තර නිකමට ඇහුව. ගම කැබිතිගොල්ලෑව දැන් නම් යන්නේ මැදවච්චියට කිව්වා.මම කිව්වා ආ ඇත්තද.එහෙම කියල මම අහක බලාගෙනම ගියා.කෙල්ලට තේරුනා මම වැඩිය ඒකිව ගණන් ගන්නේ නෑ කියල.වැලිඔය බ්‍රිගේඩ් එක පහු වෙද්දී බස් එක සීට් ඔක්කොම ෆුල්. දෙතුන් දෙනෙක් තව හිටගෙනත් යනවා.කෙල්ලගේ එහා පැත්තට ආමි එකේ කොල්ලෙක් නැග්ගා. පොර ආමි කියල මම දැන ගත්තේ පස්සේ කෙල්ල එක්ක කරපු කතා බහෙන්.
    කෙල්ල මේ පොර එක්ක දැන් හෙනම කතාව. කැබිතිගොල්ලෑව බස් එක තේ බොන්න නැවත්තුවහමත් මුන් දෙන්නා එකටමයි. පස්සේ කෙල්ල මුගේ ෆෝන් එක ඉල්ලගෙන කව්රුහරි එක්ක හෙන කතාවක්. පස්සේ මුගේ ෆෝන් එකට කෝල් 3, 4 ම ආවා. කොහොම හරි දෙන්නම මැදවච්චියෙන් බැහැල ගියා.( කොල්ලා මට තේරුණ විදිහට නුවර පාරේ බස් එකක් තමා ගන්න උන්නේ ) ඔය සිද්ධිය ඔහොම මටත් අමතක වුනා.

    මුලතිව් - තංගල්ල ප්‍රයිවට් බස් 02 තියෙන්නේ. ඔය දෙකම කෝකිලායි ඇවිත් පැය කාලක් විතර නවත්තගෙන ඉන්නවා. ගමේ එක පොරක් ඉන්නවා ජොයින්ට් විකුණන.බස් එකේ ඩ්‍රයිවර් දෙන්නයි කොන්දයි, දොරේ ගෝලයයි අනිවා ජොයින්ට් එකක් ගහල තව මදි පාඩු අරගෙන ප්ලේන් ටී එකක් බීල තමයි යන්නේ.ඔන්න පස්සේ දවසක් අපි රෑ ඔය ගෙදර කොල්ලෝ ටික මැච් එකක් බලනවා.ගිය අවුරුද්දේ ගියේ අපි ඉන්දියාවෙන් කෑවේ. අන්න ඒ මැච් එකක්.ඉද්දි බස් එක ආව. දැන් සෙට් එක කයිය ගගහා ඉන්නවා.මම අහගෙන දොරේ ගෝලයා කියනවා ''පව් බන් පෙරේදත් කොල්ලෙක් සුද්ද කළා කියල''
    පස්සේ අපි විස්තරේ ඇහුව. ඌ පෝන් එකෙන් පොටෝ අරගෙන පෙන්නුවා. අර කෙල්ල. ඒකි දාර බඩුවක්. ඔය විදිහට කොල්ලන්ගේ ෆෝන් වලින්ම ටෝක් කරලා මැදවච්චියෙන් බස්සගන්නවලු. තව සෙට් එකක් ඉන්නවලු. උන් ගෙනිහින් ෆුල් සුද්දයක් දාලා තමයි එවන්නේ.මම බස් එකේ උන්ගෙන් ඇහුව, යකෝ උඹල දන්නවා නම් ඇයි කියන්නේ නැත්තේ කියල. ඌ කියනවා එහෙම හැම එකාටම ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න බෑලු.මට නම් තේරුණා විදිහට ඔය සීන් එකේ ඔය බස් එකේ උනුත් මේකිව ආතල් එකට තියාගෙන ඇති.සක්කිලි බන් ඉන්නේ.:angry::angry:

    oව්‍ උබ කියන සීන් එකත් හරි බන්
    කෙල්ලෙක් ඇගට එනවා නම් බලෙන් ටෝක් කරනවා නම් අනිවා දතක් ගලවන්න සුද්දයක් දෙන්න තමයි
    ගේම ගහනකොට දැන ගන්න ඕනේ පරිස්සම් වෙන්නත්
    අනික් එක කෙල්ලෝ රුම් අදිනකොට උනත් කලින් තැන කියල එක්ක යන්න නරකයි
    මුලින් එකක් කියල යනකොට වෙන තැනකට අදින්න ඕනේ
    නැත්නම් කර ගහන්න වෙන්නේ :confused:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    බම්බා MC එක ගාව ඉන්නවා 25 - 27 ක කොල්ලෙක් හෙල්මට් එකක් අතේ තියාගෙන. office කිට් ගහල ඉන්නේ. බයික් එක පෙන්නලා තෙල් ඉවරවෙලා මචන්, පර්ස් එක office එකේ දාලා ඇවිත් කියල 100-200 ඉල්ලනවා. මම සිරාවටම කියල හිතලා 200ක් දුන්නා. මු මගේ office address, නම් ඔක්කොම ඉල්ලනවා ආයේ ගෙනල්ල දෙන්න. මමත් නෑ ඕනේ නෑ කියල ගියා. මාස දෙකකින් විතර යද්දී මෙනන් මේ යකා ආයෙත් ඇවිත් කිව්වනේ අර කතාවම. කන පැලෙන්න දෙන්න තරහයි මට. හොදට ඇදගෙන මොනවද මේ කරන ගු වැඩ කියල ඇහුවම නෑ මචං ඒ මම නෙවේලු. මම වෙන මොකුත් කියන්නත් කලින් ඌ දිව්වා සොරි සොරි කියාගෙන mc එක ඇතුලට. මාර මිනිස්සු ඉන්නේ බන්. මම කලින් දවසෙනම් හොදටම රැවටුනා. ඌ office කිට මරලා, හෙල්මට් එකයි, යතුරක් අතේ තියාගෙන ඉද්දි මම හිතුවෙම සිරා කියලා. අනික ඌත් මගේ office එක ගැන ඇහුවේ ඇවිල්ල දෙන්නම වගේ. සමහරවිට උට බයික් එකක් නැතුවත් ඇති

    me dial ekama wennathi mge yaluwek 300k deela Kollupitiya P&S eka lagadi salli dennam kiala office ekai phone number ekath illagena..ape harak patiyath u call karanakan balan hitiya 3weeks vtra (api training inna kale une 2014 wage)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    EMINƎM;23492831 said:
    අපස්මාරේ වගේ හැදිලා කඩල එක හාල් එක හලා ගන්න ඩයල් එක දැකලා තියෙනවාද? :lol:

    oww.. meya innawa Rajagiriya hriyedi dakala tianawa mn acting thama ithin
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,396
    3,051
    113
    උබල ඔකොම මහත්තුරු නේ........
    මායි යාළුවෙකුයි පිට ඉස්කෝලවල බිග්මැච් තියෙන හැම පාරම උන්ගේ කොඩි දාගෙන හැට් කලෙක්ෂන් ගියා. යාලුවා ඉස්කෝලවලඔක්කොම විස්තර මතක තියන් ඉන්නේ. පට්ට ගානක් හෙවුවා ඒ කාලේ
    ඉස්කෝලේ යන කාලේ හැට් කලෙක්ෂන් අපිත් දැම්ම. ඒ කාලේ කොලු කමට කරපුව නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ වෘත්තීය විදිහට ගේම් දෙන උන් ගැන. උඹට ඒ දෙක තේරුම් ගන්න බැරි නම් ඉතින් කරන්න දෙයක් නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,042
    25,117
    113
    ත්‍රීවීල් රියදුරා ගමන යන ගමන් මවගේ,පියාගේ,දරුවගේ දුක කියලා අඬන එකත් එකක්.

    පත්තරේ අසනීප වලට ආධාර ඉල්ලලා ඇඩ් දානවානේ.මම කීපයකටම කතා කළා ආධාර දෙන්න.ඒත් ගෙදරට ම ඇවිත් කථා කරන්නම් කිවුවාම ටෝන් එක වෙනස් වෙනවා.මග හරින්න බලනවා.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මම පංචිකාවත්ත දිහාවෙදි කාල නෑ කිය කිය සල්ලි ඉල්ලපු හිඟන්නෙක්ට සෝටීස් 3ක් අරන් දුන්න. මේ බල්ල මට ඒක පේන්නම බිම දාල ගියා බන්. අපරාදෙ සල්ලි. ලැජ්ජාවෙ බෑ මට.

    කෝච්චියේ එකෙක් සල්ලි ඉල්ලනව. උගෙ මූත්‍රා බොක්කෙ කේස් එකක් රුපියල් 15,000 යි එකතු උනේ තව 2000 යි මදි කියල. මෙන්න මාස 3 කට පස්සෙ ඒකම කිය කිය ආයෙ හිඟා කනව.

    කොටුවෙ බස් වලට නැගල ගේමෙන් වගේ ජාතික
    කොඩි බෙදල 50 ගානෙ ඉල්ලන කොල්ලො සෙට්
    එකක්. ක්‍රීඩා සමාජයට සල්ලි එකතු කරන්නලු. මම ඇහුව කෝ ක්‍රීඩා සමාජයේ සීල් එක ගහපු අවසර පත්‍රය කියල? ඒක වෙන කෙනෙක් අරන් ගියාලු. සත පහක් දෙන්නෙ නෑ පලයං කිව්ව.
    ක්‍රීඩා සමාජේ සින් එක මටත් මතකයි