මචංලා මෙ කම්පැණි එකෙ සැලරීස් කොහොමද??
මගෙ යාළුවෙක්ට ජොබ් එකක් සෙට් වෙලා තියෙනවා.
පොර ජපුර ෆිසිකල් කෙමිස්ට්‍රි ඩිග්‍රි එක කලෙ . පොලිමර් සයිඩ් එක ෆලො කරන්නෙ.දන්න එවුන් ඉන්නවානම් කියපල්ලා.

yanawai enawai witarai mataka
ubata job ekak labuna kiyapan aulak naha