dmtx

Well-known member
  • Dec 1, 2011
    22,225
    4,117
    113
    පුලුවන් ස්පිලිටර් එකක් දාලා.

    images

    බූස්ටර් වල නම් සමහර වෙලාවට OUTPUT 2 තියෙනෙවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    Spliter ගන්න එපා.. Signal Amplifier එකක් ගනිං.. චැනල් වල කොලිටි එකේ කොලිටි එකත් වැඩි වෙනවා උඹගෙ වැඩෙත් වෙනවා..

    මේක තමා ලංකාවෙ තියෙන්නෙ.. Gain ADJ කන්ට්‍රෝල් එක නැති ඒවත් තියෙනවා.. ඒක නම් වැඩක් නැහැ..

    1.0x0.jpg

    ​
     
    AnuradhaRa

    Well-known member
  • Spliter ගන්න එපා.. Signal Amplifier එකක් ගනිං.. චැනල් වල කොලිටි එකේ කොලිටි එකත් වැඩි වෙනවා උඹගෙ වැඩෙත් වෙනවා..

    මේක තමා ලංකාවෙ තියෙන්නෙ.. Gain ADJ කන්ට්‍රෝල් එක නැති ඒවත් තියෙනවා.. ඒක නම් වැඩක් නැහැ..

    1.0x0.jpg

    ​

    උඹ හරි මචං.. නිකම්ම ලයින් එක බෙදල හරියන්නෙ නෑ.. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • පුලුවන් ස්පිලිටර් එකක් දාලා.

    images

    බූස්ටර් වල නම් සමහර වෙලාවට OUTPUT 2 තියෙනෙවා

    අවුට් පුට් දෙකේ බූස්ටරුත් තියෙනවද බං ? :baffled:
    සිරාවට මම දැකලම නෑ..
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Spliter ගන්න එපා.. Signal Amplifier එකක් ගනිං.. චැනල් වල කොලිටි එකේ කොලිටි එකත් වැඩි වෙනවා උඹගෙ වැඩෙත් වෙනවා..

    මේක තමා ලංකාවෙ තියෙන්නෙ.. Gain ADJ කන්ට්‍රෝල් එක නැති ඒවත් තියෙනවා.. ඒක නම් වැඩක් නැහැ..

    1.0x0.jpg

    ​

    meka koheda gande thiyene???