anti theft alarm

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    DlErGVW.jpg

    මේ එලාම් සිස්ටම් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද?

    ඉඩ ඇහුරුණු තැන්වල වැඩ කරනවද?

    මෙතන රස්නෙත් වැඩි හින්දා PIR sensor එකට අවුල් යයිද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා.අනික දුම.

    මේ තියෙන්නේ තැන

    kffMMNy.jpg

    දුම් ගෙයක් මේක.හතර පැත්තකින් දොර ගාවට එන්න පුලුවන්.දොර ලග ඇහිරිලා තියෙන්නේ.ලකුණු කරලා තියෙන කොටුවට උඩින් වහලේ තමයි එලාම් එක සෙට් කරන්න වෙන්නේ.

    දුම් ගෙයි දොර නම් එක පාර අරින්න බෑ.ලෑල්ලෙන් ලෑල්ල අරින්න තියෙන්නේ.ඒ හින්දා රිංගන්න හදන එකෙකුට දොර ගාව පොඩි වෙලාවක් ඉන්න වෙනවා.

    AYmiDFH.jpg

    ඇතුලට තල්ලු කරලා අරින දොරක් නැති හින්දා මේ වගේ එලාම් එකක් සෙට් වෙන්නේ නෑ.අනික අපේ දොරවල් යටින් ඔය තරම් ලොකු කපොලුත් නෑ.

    5ulXYFG.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඇයි බන් දුන් ගෙට මෙච්චර ගාඩ් එකක්?
    Doc Brown GIF by Back to the Future Trilogy

    හොරු පනිනවා බන් මේ දවස්වල හරියට. ගෙවල් කිට්ටුව ගෙදරක දුම් ගෙයි දොරේ ඉබ්බා කඩලා.හැබැයි ෂීට් උස්සන්න බැරිවෙලා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    අර කරකවන එක මොකද්ද බං. එන්ජින් එකක් ද?
    ෂීට් එකේ වතුර අයින් කරන්නේ ඕකෙන් බන්.

    din-08-22-nw-07-tpk21082016_cmy.jpg

    මේවා නම් පොඩි රෝල්

    රෝල් දෙක මැදින් ෂීට් එක යවන්න තියෙන්නේ.

    Untitled 5.png
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ෂීට් එකේ වතුර අයින් කරන්නේ ඕකෙන් බන්.

    View attachment 182588
    මේවා නම් පොඩි රෝල්

    රෝල් දෙක මැදින් ෂීට් එක යවන්න තියෙන්නේ.

    View attachment 182589
    එල එල.
    දොර ට දන්නේ නැතිව දොර ඉස්සර පැත්තෙන් එළියෙන් දාපන්.
    PIR එකේ තියෙනවා human බෝඩි detect කරන sensor එකක්.
     
    • Like
    Reactions: NRTG and Kalegana

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    සෙන්සරේ දුමට කලුඋනාම වැඩ නැතුව යයිද දන්නෑ.

    ඕකෙ කොච්චර දුරට සෙන්ස් වෙනවද? දොරේ ඉඳන් ටිකක් දුරින් හයිකරන්න බැරිද.
    ඔටෝ පත්තු වෙන ෆ්ලෑශ් ලයිට් වලනං මීටර් තුන හතරක දුරට සෙන්ස් වෙනව.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    එල එල.
    දොර ට දන්නේ නැතිව දොර ඉස්සර පැත්තෙන් එළියෙන් දාපන්.
    PIR එකේ තියෙනවා human බෝඩි detect කරන sensor එකක්.
    දොරට දාලා නම් වැඩක් නෑ.තියෙන රස්නෙයි දුමයි එක්ක දවසෙන් බඩු හම්බ වෙයි.

    දුම් ගෙයි පැත්තක් අහු වෙන්න උස මඩුවක් ගහල තියෙනවා දොරත් එක්කම කෙලින් මඩුවේ වහලේ සෙට් කරගන්න කියලා බැලුවේ.

    Untitled.png

    සෙන්සරේ දුමට කලුඋනාම වැඩ නැතුව යයිද දන්නෑ.
    ඔව් බන්.ඒක තමයි සබ්ජෙක්ට් එක ගැන දන්න ඩයල් එකක් වත් ඉන්නවද බැලුවේ.දුමටයි රස්නෙටයි සෙන්සර් එක අවුල් ගිහින් අන්තිමට වියදමෙනුත් වැඩක් නැති වෙයිද කියලා අවුල.

    ඕකෙ කොච්චර දුරට සෙන්ස් වෙනවද? දොරේ ඉඳන් ටිකක් දුරින් හයිකරන්න බැරිද.
    Specifications:

    1) Alarm sound level: 105dB (decibels)
    2) Remote control distance: about 0-4 meters (open land)
    3) Detection range: 0-4 meters distance

    ඇඩ්වර්ටයිසින් වල ඔහොමයි තියෙන්නේ.

    කෙලින්ම දොරට උඩින් වහලේ පරාලෙක වත් අමුනන්න හැදුවේ.
    ------ Post added on Aug 25, 2022 at 1:44 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    දොරට දාලා නම් වැඩක් නෑ.තියෙන රස්නෙයි දුමයි එක්ක දවසෙන් බඩු හම්බ වෙයි.

    දුම් ගෙයි පැත්තක් අහු වෙන්න උස මඩුවක් ගහල තියෙනවා දොරත් එක්කම කෙලින් මඩුවේ වහලේ සෙට් කරගන්න කියලා බැලුවේ.

    View attachment 182590

    ඔව් බන්.ඒක තමයි සබ්ජෙක්ට් එක ගැන දන්න ඩයල් එකක් වත් ඉන්නවද බැලුවේ.දුමටයි රස්නෙටයි සෙන්සර් එක අවුල් ගිහින් අන්තිමට වියදමෙනුත් වැඩක් නැති වෙයිද කියලා අවුල.

    Specifications:

    1) Alarm sound level: 105dB (decibels)
    2) Remote control distance: about 0-4 meters (open land)
    3) Detection range: 0-4 meters distance

    ඇඩ්වර්ටයිසින් වල ඔහොමයි තියෙන්නේ.

    කෙලින්ම දොරට උඩින් වහලේ පරාලෙක වත් අමුනන්න හැදුවේ.
    ------ Post added on Aug 25, 2022 at 1:44 PM
    ඕක කීයක් වෙනවද? ගොඩක් ගණංනං,
    මේ වගේ ගැජුටාන් එකක් හයිකරල එලාම් එකක් සෙට් කරල තියන්න. වැඩේ සාර්ථකයිනං පස්සෙ ඔයවගේ හොඳ එකක් දාන්න.
    https://www.daraz.lk/products/mini-...ll&laz_token=6132e013e4f6987c950378bf2362c689
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    @Dr.Amdan රබර් ශීට් දෙන එක පාඩු නැද්ද බන් මමනම් කිරි දෙන්නේ
    එදා ඉදලා පුරුදු වෙලා ඉන්නේ ෂීට් දෙන්න

    ඕක කීයක් වෙනවද? ගොඩක් ගණංනං,
    මේ වගේ ගැජුටාන් එකක් හයිකරල එලාම් එකක් සෙට් කරල තියන්න. වැඩේ සාර්ථකයිනං පස්සෙ ඔයවගේ හොඳ එකක් දාන්න.
    https://www.daraz.lk/products/mini-...ll&laz_token=6132e013e4f6987c950378bf2362c689
    ඩරාස් එකේ 5000 අඩුවෙන් තිබ්බා

    ඔය අමුණන වැඩ මට තේරෙන්නේ නෑ බන්.
    ------ Post added on Aug 25, 2022 at 2:43 PM
     
    Attachments

    • 0DF2C647-E26B-4D6C-B336-FCE7F772FAFE.png
      0DF2C647-E26B-4D6C-B336-FCE7F772FAFE.png
      253.8 KB · Views: 34

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දොරට දාලා නම් වැඩක් නෑ.තියෙන රස්නෙයි දුමයි එක්ක දවසෙන් බඩු හම්බ වෙයි.

    දුම් ගෙයි පැත්තක් අහු වෙන්න උස මඩුවක් ගහල තියෙනවා දොරත් එක්කම කෙලින් මඩුවේ වහලේ සෙට් කරගන්න කියලා බැලුවේ.

    View attachment 182590

    ඔව් බන්.ඒක තමයි සබ්ජෙක්ට් එක ගැන දන්න ඩයල් එකක් වත් ඉන්නවද බැලුවේ.දුමටයි රස්නෙටයි සෙන්සර් එක අවුල් ගිහින් අන්තිමට වියදමෙනුත් වැඩක් නැති වෙයිද කියලා අවුල.

    Specifications:

    1) Alarm sound level: 105dB (decibels)
    2) Remote control distance: about 0-4 meters (open land)
    3) Detection range: 0-4 meters distance

    ඇඩ්වර්ටයිසින් වල ඔහොමයි තියෙන්නේ.

    කෙලින්ම දොරට උඩින් වහලේ පරාලෙක වත් අමුනන්න හැදුවේ.
    ------ Post added on Aug 25, 2022 at 1:44 PM
    ඔහොම උඩ නැතිව තව ඔය කියන මඩුවේ ඇතුලෙන් ගහපන්.ඒ කියන්නේ ඔය රූපේ වම් පැත්ත ට ම වෙන්නේ.එතකොට device එක ආරක්ෂිතයි range එක වැඩි