උස මඩුවේ තමයි ගැහුවොත් ගහන්න වෙන්නේඔහොම උඩ නැතිව තව ඔය කියන මඩුවේ ඇතුලෙන් ගහපන්.ඒ කියන්නේ ඔය රූපේ වම් පැත්ත ට ම වෙන්නේ.එතකොට device එක ආරක්ෂිතයි range එක වැඩි
සිම් දාන්න බෑ බන් ඔය කියන එකේ නම්.sim ekak danna barida? alarm wadila witharak wedak thiyeda?
Ardunio sensor වලත් ලොකු range එකක් තියෙනවා.මන් හිතන්නේ 6m වත් වැඩ ඇති.උස මඩුවේ තමයි ගැහුවොත් ගහන්න වෙන්නේ
වම්පැත්තේ කණුවේ,යට ලීයේ ගහන්න බෑ.අත් දික් කලොත් අතේ...
අයිනේ පරාල දෙකක් අතරේ පටියක් ගහලා එකේ සෙට් කරන්න හිතුවේ
View attachment 182606
සිම් දාන්න බෑ බන් ඔය කියන එකේ නම්.
සිම් දාන ඒවායේ මොකක්ද තියෙන වාසිය?
------ Post added on Aug 25, 2022 at 4:40 PM
Ardunio sensor වලත් ලොකු range එකක් තියෙනවා.මන් හිතන්නේ 6m වත් වැඩ ඇති.
සාමන්‍යයෙන් එලාම් විතරක් වැදිල වැඩක් නෑ. දන්න කඩවල් කීපයක් කැඩුව එලාම් වැදිල වැදිල විනාඩි 20කින් වගේ බැට්‍රිය බැහැල යනව. හොරා කරන්නෙ එලාම් එක වදිද්දි ටිකක් එහාට වෙලා බලන් ඉන්න එක. මහ රෑ නිසා එහෙම නෝට් වෙන්නෙත් නෑ කරුවලේ බැටිය ඉවර උනාම අගේට හොරකම් කරන් පටවන් යනව. එලාම් එක ඇහෙන රේන්ජ් එකේ 365 දවසම ඉන්නෙ නෑනෙ. ගෙදර නැති දවසක කැඩුවොත් ඉවරයි.සිම් දාන්න බෑ බන් ඔය කියන එකේ නම්.
සිම් දාන ඒවායේ මොකක්ද තියෙන වාසිය?
දැන් හොරු පනින්නෙ කරන්ට් එක නැති වෙලාව බලලා. බල්ලෙක් හදන එක මීට වඩා ලේසියි.සාමන්‍යයෙන් එලාම් විතරක් වැදිල වැඩක් නෑ. දන්න කඩවල් කීපයක් කැඩුව එලාම් වැදිල වැදිල විනාඩි 20කින් වගේ බැට්‍රිය බැහැල යනව. හොරා කරන්නෙ එලාම් එක වදිද්දි ටිකක් එහාට වෙලා බලන් ඉන්න එක. මහ රෑ නිසා එහෙම නෝට් වෙන්නෙත් නෑ කරුවලේ බැටිය ඉවර උනාම අගේට හොරකම් කරන් පටවන් යනව. එලාම් එක ඇහෙන රේන්ජ් එකේ 365 දවසම ඉන්නෙ නෑනෙ. ගෙදර නැති දවසක කැඩුවොත් ඉවරයි.
ගෙදර නම් කවුරුහරි ඉන්නවා හැමවෙලාවෙම.දවල් අවුලක් නෑ.රෑට තමයි බය තියෙන්නේ .සාමන්‍යයෙන් එලාම් විතරක් වැදිල වැඩක් නෑ. දන්න කඩවල් කීපයක් කැඩුව එලාම් වැදිල වැදිල විනාඩි 20කින් වගේ බැට්‍රිය බැහැල යනව. හොරා කරන්නෙ එලාම් එක වදිද්දි ටිකක් එහාට වෙලා බලන් ඉන්න එක. මහ රෑ නිසා එහෙම නෝට් වෙන්නෙත් නෑ කරුවලේ බැටිය ඉවර උනාම අගේට හොරකම් කරන් පටවන් යනව. එලාම් එක ඇහෙන රේන්ජ් එකේ 365 දවසම ඉන්නෙ නෑනෙ. ගෙදර නැති දවසක කැඩුවොත් ඉවරයි.
රබර් ගස් වලින් ගන්න කිරි මෙහෙම තැටිවලට දාලා ,ඇසිඩ් දාලා මුදෝනවා.මිදුනට පස්සේ ගලෝල අරන් මේ වගේ රෝල් වලට දාලා වතුර අයින් කරලා,තුනී කරන ගන්නවා .දුම් ගෙ කියන්නේ මොකද්ද බන්?
කරන දෙයක් ඉක්මනට කරපන්. දැන් හෙනට හොරු ඉන්නව නේ.
අඩෝ උඹට බොහොම ස්තුතියි මට මේ විදියට මේ ගැන පැහැදිලි කරලා දුන්නට. මම දැනගෙන හිටියේ නැ මේ කිසි දෙයක් වෙන විදිය. දැන් නම් අදහසක් තියනව..රබර් ගස් වලින් ගන්න කිරි මෙහෙම තැටිවලට දාලා ,ඇසිඩ් දාලා මුදෝනවා.මිදුනට පස්සේ ගලෝල අරන් මේ වගේ රෝල් වලට දාලා වතුර අයින් කරලා,තුනී කරන ගන්නවා .
![]()
රෝල් ජාති 2ක් තියෙනවා.මුලින්ම අල්ලන්නේ දිය රෝලේ..ඒ රෝලේ ඔය යකඩ බම්බු වල මතුපිට සුමටයි.අපි නම් ඒකේ ෂීට් එකක් තුන් පාරක් වගේ අල්ල ගන්නවා.ඊලගට ෂීට් එක දාන්නේ ඩයමන්ඩ් රෝලේ.එකේ තියෙන බම්බුවල කට්ට කපලා තියෙන්නේ.ඒ රෝලේ ෂීට් එකක් අල්ලන්නේ එක පාරයි.ඒකෙදී පුලුවන් තරම් වතුර අයින් කරනවා ෂීට් එකේ.ඉක්මන්ට වේල ගන්න නම් ෂීට් තුනී වෙන්නත් ඕනේ.වතුර අයින් කරලා තුනී කරන එක තමයි රෝල් දෙකෙන් කරන්නේ.
![]()
බම්බු දෙක අතරින් ෂීට් එක යවන්නේ.ලොකු රෝදේ කරවලා තමයි බම්බු දෙක කරකවන්නේ.බම්බු දෙක අතර පරතරය ටික ටික අඩු කර කර තමයි ෂීට් එක දිය රෝලේ අල්ල ගන්නේ.පරතරය අඩු කරන වැඩේට තමයි අර උඩින් තියෙන පොඩි රෝදේ තියෙන්නේ.
![]()
එහෙම තුනී කරපු ෂීට් දුම් ගහලා වේලන ගෙයට තමයි දුම් ගෙයක් කියන්නේ.ඉස්සර නම් ඕක හැදුවේ මැටි ගහලා.දැන් නම් ගල් බැදල එහෙමත් හදනවා..ඒත් ඒ ක්‍රමය හරි නෑ කියලත් සමහරු කියනවා.
![]()
දුම් ගේ ඇතුලේ හරහට ලී දාලා ඒවා උඩ ෂීට් දානවා.දුම් ගෙයි බිම හිල් හදලා තියෙනවා ඊට යටින් දාන දහයියා,දර කොට එක්ක එන දුම උඩට එන්න.
![]()
![]()
මේ තියෙන්නේ හොඳට වේලුණු ෂීට් ..මේවා තමයි විකුණන්නේ කිලෝ ගානට.
එලියෙ තියෙන ඉදලත් උස්සගෙන යන උන් දැන් ඉන්නෙ බන්.ඇයි බන් දුන් ගෙට මෙච්චර ගාඩ් එකක්?
![]()
Thanks. Good find. Ada order karaSonoff zigbee motion sensor wageth danna puluwan wei smart plug ekakata set kaloth onadeyak karanna puluwan danata man gedara motion sensor eka plug ekakata set karala thiyenawa mibox eka on wenna man gedara awama

ඒ sensor එක නිකන් පාවිච්චි කරන්න පුළුවන්Ardunio ගැන නම් දන්නේ නෑ බන්.
Sonoff zigbee hub ekath one habaiThanks. Good find. Ada order kara![]()
Ow machan eka maru. Programme karaki ned. Tika tika add karanwaø kaliSonoff zigbee hub ekath one habai
thanks again. Mama oya brand eka kiyanakal smart home karana eka hena Amaru deyak widihat dakke
. Hub ekai, motion detectors 2kui damma order eka. Oya monawa waged set kare? Lights, plugs okkoma smart karada?Man gawa sonoff motion sensor, smart plug, bulb, zigbee switch, led strip, sonoff mini ewath thiyenawa sonoff mini normal switch ekata thama set wenne neutral wiring karala thiyenna one habaiOw machan eka maru. Programme karaki ned. Tika tika add karanwaø kalithanks again. Mama oya brand eka kiyanakal smart home karana eka hena Amaru deyak widihat dakke
. Hub ekai, motion detectors 2kui damma order eka. Oya monawa waged set kare? Lights, plugs okkoma smart karada?