Anti Valentine කට්ටිය ඉන්නවා නම් මෙතන්ට ඇවිල්ලා Comment එකක් දාලා යන්න....මොකද ඔක්කොමලා කතා කරන්නෙ වැලෙන්ටයින් තියෙන අය ගැනනේ....ඉතින් මම හිතුවා වැලෙන්ටයින් නැති අය ගැන කතා කරන්න.....ඒ වගෙම වැලෙන්ටින් තිබ්බ අයට මොනවද හම්බ උනේ සහ දුන්නෙත් මොනාද කියල කියලා යන්න... එතකොට Next වැලෙන්ටින් එක හොඳින් සමරන්න ඉන්න අයට ලෙසි වෙයිනේ..........





boru wadak
adare karana ayata hamadama 




