Antigravity ගැන Gemini දන්නේ නෑ එක එක බොරු කියනවා.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,702
    113
    38
    Google එකේ Domain එකකින් ම තියෙන https://antigravity.google ගැන Gemini දන්නේ නැහැ ඔන්න මට කියපු කතා ටිකක් එකකට එකක් වෙනස්.

    1.png

    2.png

    3.png

    4.png

    5.png

    6.png

    මෙතන තියෙනවා ඇත්තම විස්තරේ https://en.wikipedia.org/wiki/Google_Antigravity
    එත් Gemini පිස්සු කියනවා.
     
    • Haha
    Reactions: IndrajithGamage

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,110
    12,374
    113
    🌎
    Google එකේ Domain එකකින් ම තියෙන https://antigravity.google ගැන Gemini දන්නේ නැහැ ඔන්න මට කියපු කතා ටිකක් එකකට එකක් වෙනස්.

    1.png

    2.png

    3.png

    4.png

    5.png

    6.png

    මෙතන තියෙනවා ඇත්තම විස්තරේ https://en.wikipedia.org/wiki/Google_Antigravity
    එත් Gemini පිස්සු කියනවා.
    නදුන් ත්‍රෙඩ් එක ඩිලීට් කරාට පස්සෙ මේක බලන්න එන අයට 👆👆👆👆
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,813
    2
    15,554
    113
    Google එකේ Domain එකකින් ම තියෙන https://antigravity.google ගැන Gemini දන්නේ නැහැ ඔන්න මට කියපු කතා ටිකක් එකකට එකක් වෙනස්.

    1.png

    2.png

    3.png

    4.png

    5.png

    6.png

    මෙතන තියෙනවා ඇත්තම විස්තරේ https://en.wikipedia.org/wiki/Google_Antigravity
    එත් Gemini පිස්සු කියනවා.

    Pro නැත්තම් අඩු ගාණෙ Plus වත් ගනින් බං. Normal gemini එකෙන් real time results ගන්න බෑ. ගිය අවුරුද්දෙ වගේ දෙයක් අහපන් වැඩිම වුණොත්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,702
    113
    38
    Pro නැත්තම් අඩු ගාණෙ Plus වත් ගනින් බං. Normal gemini එකෙන් real time results ගන්න බෑ. ගිය අවුරුද්දෙ වගේ දෙයක් අහපන් වැඩිම වුණොත්.
    GPT Plus එකෙත් ඔය වගේ බන්
    මම ස්ක්‍රීන්ෂොට් එක පෙන්නුවට පස්සේ තමා ඌ කියන්නේ ඇත්ත තමා කියලා ඉතින් හිතපන්කෝ ඕකා බොරු කියනවා.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    Sinhalen ahan nathuwa English walin hari command dipan. anith eka gemini thiyenne google search engine eka wage karagena personal assistance kenek karaganna neme. ita wadaa wadak karaganna. Anika oka upgrade karanna ona fully detailed wenna.
     
    • Like
    Reactions: clumsyhulk

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,645
    8,374
    113
    AI godak ewa boru. habei guess karanawa samahara dewal idea ekak ganna puluwan.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,702
    113
    38
    AI godak ewa boru. habei guess karanawa samahara dewal idea ekak ganna puluwan.
    ඔව් බන් මට ගොඩක් බොරු කියලා තියෙනවා කලින්
    Gemini නම් බොරුමයි කෙලින්නේ ගොඩක්