Antique බඩු තියෙනවදෝ?
මචංලා මම Antique බඩු බිස්නස් එකක් කරගෙන යනවා. ඉතින් ඔයාලා ගාව මෙන්න මේ දේවල් තියෙනවනම් සාධාරණ මුදලකට ගන්න පුලුවනි. ඔයාලා ගාව වටිනවා කියලා හිතෙන Antique බඩු මොනාහරි තියෙනවනම් පැහැදිලි පිංතූරයක් එක්ක මට එකක් දාන්න.
දැනට මෙන්න මේ දේවල් තමා හොයන්නේ..
දෙපැත්තේ පොල්ගහ/ රජු
දෙපැත්තේ පොල් ගහ/ රැජිණ තියෙන මෙන්න මේ අවුරුදු වල තඹ කාසි (වෙන අවුරුදු වල ඒවත් තියෙනවනම් දාන්න)
වර්ෂ 1921
වර්ෂ 1924
වර්ෂ 1944
වර්ෂ 1947
වර්ෂ 1952
වර්ෂ 1954
ඔයාලා ලඟ මේවා තියෙනවද කියලා විවේකී වෙලාවක හොයලා බලලා පී එම් එකක් දාන්න. මට දෙන උදව්වක් විදියට බම්ප් එකක්වත් දාගෙන යන්න.

- පරණ මාත්තු රත්තරං බඩු
- පරණ රිදී නූලෙන් වැඩ දාපු සාරි
- පරණ ඔරලෝසු (වැඩ නොකලට කමක් නෑ.)
- පරණ රිදී බඩු
- තව පරණ කාසි වර්ග
- VOC කාසි

Last edited: