Antique බඩු තියෙනවදෝ?

DIY

Member
Mar 18, 2016
830
249
0
Antique බඩු තියෙනවදෝ?

මචංලා මම Antique බඩු බිස්නස් එකක් කරගෙන යනවා. ඉතින් ඔයාලා ගාව මෙන්න මේ දේවල් තියෙනවනම් සාධාරණ මුදලකට ගන්න පුලුවනි. ඔයාලා ගාව වටිනවා කියලා හිතෙන Antique බඩු මොනාහරි තියෙනවනම් පැහැදිලි පිංතූරයක් එක්ක මට එකක් දාන්න.
දැනට මෙන්න මේ දේවල් තමා හොයන්නේ..


  • පරණ මාත්තු රත්තරං බඩු
  • පරණ රිදී නූලෙන් වැඩ දාපු සාරි
  • පරණ ඔරලෝසු (වැඩ නොකලට කමක් නෑ.)
  • පරණ රිදී බඩු
  • තව පරණ කාසි වර්ග
  • VOC කාසි
other-5373-48347-1-zoom.jpg

දෙපැත්තේ පොල්ගහ/ රජු
දෙපැත්තේ පොල් ගහ/ රැජිණ තියෙන මෙන්න මේ අවුරුදු වල තඹ කාසි (වෙන අවුරුදු වල ඒවත් තියෙනවනම් දාන්න)
වර්ෂ 1921
වර්ෂ 1924
වර්ෂ 1944
වර්ෂ 1947
වර්ෂ 1952
වර්ෂ 1954




ceylon_1_cent_1870.jpg


ඔයාලා ලඟ මේවා තියෙනවද කියලා විවේකී වෙලාවක හොයලා බලලා පී එම් එකක් දාන්න. මට දෙන උදව්වක් විදියට බම්ප් එකක්වත් දාගෙන යන්න.

 
Last edited:

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සත භාගය ( half cent ) පොල් ගහ /රැජින victoria 1870
    සත භාගය (half cent ) පොල් ගහ / රජා 1912

    තියෙනවා.කීයක් වටිනවද මේවා
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    සත භාගය ( half cent ) පොල් ගහ /රැජින victoria 1870
    සත භාගය (half cent ) පොල් ගහ / රජා 1912

    තියෙනවා.කීයක් වටිනවද මේවා
    සත භාගය නම් වැඩිය යන්නේ නෑ. ඔයා ලඟ තියෙන ඒවගේ ෆොටෝ එකක් මට පී එම් කරන්න. මම බලලා කියන්නම් :cool:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සත භාගය නම් වැඩිය යන්නේ නෑ. ඔයා ලඟ තියෙන ඒවගේ ෆොටෝ එකක් මට පී එම් කරන්න. මම බලලා කියන්නම් :cool:

    thawa victoria ඔටුන්න තියෙන පරණ plates වගයකුත් තියෙනවා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    (1.)1737 VOC කාසි 1යි

    (2.)1752 VOC කාසි 1යි

    (3.)1942 CEYLON one cent (King GEORGE)කාසි 1යි

    (4.)1870 CEYLON one cent (Queen VICTORIA)කාසි 1යි

    (5.)1926 CEYLON half cent (King GEORGE)කාසි 2යි

    (6.)1943 CEYLON 25 cent (King GEORGE)කාසි 1යි

    මෙන්න මේ සෙට් එක තියනවා එලකිරි කොල්ලෙක් විදිහට මේවා මේ දවස් වල යන ඇත්තම මාකට් ප්‍රයිස් එක කියගන්කො මචං
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    අඩේ මගේ ලග මාර කලෙක්ශන් එකක් තියෙනවා. අපේ සීයා ගාව තිබිලා මට දුන්නේ මීට ගොඩ කාලෙකට ඉස්සරවෙලා. පරන සල්ලි කොල කාසි සෙට් එකක්. පනම් දෙක තුනක්ත් තියෙනවා මගේ හිතේ. රජ කාලේ කාසිත් ඇති. උඹ කීය ගානෙද ගන්නේ.. වටිනාකම