Anura ජනපති ඩඩ්ලි ඩඩ්ලි සිරිසේන hamuwe.

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,608
    10,838
    113
    Nugegoda, Sri Lanka
    මේ වගේ එකක් බැලුවා මතකයි නෙ කලින්. 🙄
    images
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඩඩ්ලිට බය වෙලා වෙවුල වෙවුල කථා කාරා 🤣
    ඩඩ්ලි කන්න වගේ මුන බලාගෙන ඉන්නවා මුගේ
     
    • Like
    Reactions: AKI-SL

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ජනපති මෙහෙම බිස්නස් කාරයෝ ගෙන්නලා ප්‍රශ්න කතා කරන එකම ලොකු දෙයක්. කඩේට ගිහිල්ලා මිල අඩු කරන්න බෑ කියලා මූ දන්නවා වගේ. ගෝඨා නම් කඩේටම ගිහින්නේ බෑලුවේ එතනින් අඩු කරන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,644
    50,005
    113
    සේදවත්ත
    එකෙක් ගනන් ගන් නෑ , උඩ බලනවා බිම බලනවා . කිසි මෙව්වා එකක් නෑ වයාපාරකයින්ගේ . වාසියක් නෑනේ ඉතින් වැඩක් නෑ මේ වගේ ජනපති ලා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,696
    13,475
    113
    රනිල් විතරයි හාල් මෝල් කාරයෝ එක්ක කතාවට නොගියේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,943
    113
    canada
    ගොවියා කැමතියි වැඩි මිලක් ලැබෙනවට. අනිත් පැත්තෙන් ආණ්ඩුවෙන් පොහොර ඇතුළු සහනාදාර දෙනවා.
    පාරිබෝගිකය කැමතියි හාල් අඩු මිලට ලැබෙනවට.
    මේකට විසදුමක් නැහැ වගේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,700
    113
    රනිල් විතරයි හාල් මෝල් කාරයෝ එක්ක කතාවට නොගියේ
    රනිල බන් මෙච්චර පදිරි උනේ නෑ. ඌ කලේ ඌ කරන්න ඕන කියලා හිතුන එකා. මූ නම් ටොයිලට් එක උතුරුනවා කිව්වොත් ලැට් වලට උනත් බහින ලෙවල් එකේ ඉන්නෙ. නිකන් අර තෙවරප්පෙරුමගේ කොට වර්ශන් එක වගේ.

    මූට මේකට නොයා කරන්න තිබ්බෙ ඇමති ලවා කියවන්න. මොකද දැනුත් වෙනසක් උනේ නැත්තන් මූ තව නොන්ඩි වෙනවා. මට හිතෙන්නේ මූට තාම bargaining ගැන, political game එක play කර එක ගැන අත්දැකීම් අඩුයි. ඩඩ්ලි වගේ උන් රට කාපු උන්, උන්ව තම්බ්බන්න මීට වඩා නටන්න වෙනවා. උනුත් බන් ගොනෙක් දැක්ක ගමන් අඳුනගන්නවා.