ඩඩ්ලී ගෝතාටවත් පදිරි උන් නෑමේ වගේ එකක් බැලුවා මතකයි නෙ කලින්.![]()
මේ වගේ එකක් බැලුවා මතකයි නෙ කලින්.![]()
එක ඇත්ත. ගොඨා ගිහින් නාරාහේන්පිට කඩ කාරයක්ට සද්දේ දැම්මඩඩ්ලී ගෝතාටවත් පදිරි උන් නෑ
රනිල බන් මෙච්චර පදිරි උනේ නෑ. ඌ කලේ ඌ කරන්න ඕන කියලා හිතුන එකා. මූ නම් ටොයිලට් එක උතුරුනවා කිව්වොත් ලැට් වලට උනත් බහින ලෙවල් එකේ ඉන්නෙ. නිකන් අර තෙවරප්පෙරුමගේ කොට වර්ශන් එක වගේ.රනිල් විතරයි හාල් මෝල් කාරයෝ එක්ක කතාවට නොගියේ