vw5ymLYENC8
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 Sep 3, 2015 #4 මේකේ ඉතිරු ටිකේ මොකද උනේ බන් ? ඇයි වැඩි කරේ .. වැඩිකරපුව මොනවද කියල කිව්වද ඕකට පස්සෙවත් ?
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Sep 3, 2015 #6 මම ෆ්‍රේ වෙලාවට මෙයාගේ කතා අහනව මම බිග් ෆැන් කෙනෙක්
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල Sep 3, 2015 #8 සුපිරියටම කියනවා පක්ෂ විපක්ෂ දෙගොල්ලගෙම කටවල් වැහෙන්නම
PMUB Well-known member Apr 7, 2012 7,659 486 113 da gedara Sep 3, 2015 #9 සම්බන්දන් වගේ විවස්තාව හරියට නිර්වචනය කරන්න ඉගෙනගනින් මේ පාර්ලිමෙන්තුවේ කතා සාප්පුවේ බොරු වලට ඉඩ නැහැ
සම්බන්දන් වගේ විවස්තාව හරියට නිර්වචනය කරන්න ඉගෙනගනින් මේ පාර්ලිමෙන්තුවේ කතා සාප්පුවේ බොරු වලට ඉඩ නැහැ
SMD Active member Oct 25, 2007 912 189 43 Nittambuwa / Brussels Sep 3, 2015 #10 මම බිග් ෆැන් කෙනෙක්...
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Sep 3, 2015 #12 නුදුරේදීම කොලපාට ගුනේ බයිලා, එරෝසන්ලා තම පරවේණි පක්ෂයට වෙනුවෙන් කොන්දේසි විරහිතව උඩුබුරලීමට සුදානම්ය