ඕකා ආයිත් දිනනවා බන් ,ඕකට අබියෝගයක් නැහැ නේ
ඊලග පාර නම් කොහොමත් අනුර දිනන්නෙ නෑ. පෙර පිනට බොරු ගහලා දින්නට ඊලග පාර දිනන්න බෑ. මයිත්රිපාලට ලැබුනා වගේ කනා චාන්ස් එකක් ලැබුනේ ඌටත්.
ඊලග පාර ඔය රාජපක්ෂලාට බැන බැන මාලිමාවට චන්දේ දුන්න උන් සේරම ආයෙම නාමල්කරනය වෙනවා 2029 වෙනකොට.
අනුරයාව පතුරු ගහන්නෙ නැද්ද බලන්න එදාට.![]()
ඇත්තටම අනුරයා ගෙ ලොකු අවුලක් නැහැ බං. පොර ෂේප් එකේ කරගෙන යනවා. පොරගෙ අවුරුදු පහ ඉවර වෙද්දි රට හොද තැනක තියෙනවා කියලා පේනවාඊලග පාර නම් කොහොමත් අනුර දිනන්නෙ නෑ. පෙර පිනට බොරු ගහලා දින්නට ඊලග පාර දිනන්න බෑ. මයිත්රිපාලට ලැබුනා වගේ කනා චාන්ස් එකක් ලැබුනේ ඌටත්.
ඊලග පාර ඔය රාජපක්ෂලාට බැන බැන මාලිමාවට චන්දේ දුන්න උන් සේරම ආයෙම නාමල්කරනය වෙනවා 2029 වෙනකොට.
අනුරයාව පතුරු ගහන්නෙ නැද්ද බලන්න එදාට.![]()
අදටත් කියව කියව ඉන්නවා මිසක් කරපු වැඩක්. ගෙවාපු ආයෝජනයක්. මිනිස්සුන්ට දුන්න සහනයක් පෙන්නාහන් බලන්න. ජන්ද බල ප්රදේශවල මිනිස්සු ඉන්න මන්ත්රීව දන්නේත් නැහැ. ඒත් ඊළඟ පාර දිනන්න කතාව. දිනුවේ ගහපු බොරු ටිකට. දැන් ඒවාම බොරු කියලා කියාගෙන යනවා කට්ටියම.ඇත්තටම අනුරයා ගෙ ලොකු අවුලක් නැහැ බං. පොර ෂේප් එකේ කරගෙන යනවා. පොරගෙ අවුරුදු පහ ඉවර වෙද්දි රට හොද තැනක තියෙනවා කියලා පේනවා
අනුර ආවට පස්සෙ තෙල් මිල තිබ්බට වඩා අඩුයි.අදටත් කියව කියව ඉන්නවා මිසක් කරපු වැඩක්. ගෙවාපු ආයෝජනයක්. මිනිස්සුන්ට දුන්න සහනයක් පෙන්නාහන් බලන්න. ජන්ද බල ප්රදේශවල මිනිස්සු ඉන්න මන්ත්රීව දන්නේත් නැහැ. ඒත් ඊළඟ පාර දිනන්න කතාව. දිනුවේ ගහපු බොරු ටිකට. දැන් ඒවාම බොරු කියලා කියාගෙන යනවා කට්ටියම.
නාමල්කරනය වෙනවා
ඔයා එකක්වත් අනුර කරපුවාද? 2011 ඉදන්ම අවුරුදු දෙකක් ඇරෙන්න හැම අවුරුද්දේම ඕවා ඔහොම තමා. වාහාන ගෙන්නනවා කියූ පුළුවන් තරම් බදු නම් ගහලා තියනවා. අනික ගෙනාව කියන ආයෝජන මොනවාද? ලංකාවේ තිබ්බ ලොකු බිස්නස් ටිකක් ඉන්දියාවට වික්ක එව්වා නේ.අනුර ආවට පස්සෙ තෙල් මිල තිබ්බට වඩා අඩුයි.
ටුවරිසම් සෙක්ටර් එකෙ උන්ට හොදයි.
වැඩිම ආයෝජන 2022න් පස්සෙ. පොඩ්ඩක් හොයලා බලපන්.
වාහන ගෙන්වන්න පටන් ගත්තා.
මොකුත් කරල නෑ කියන්න බෑ
මරු කියවනවද බංඅනුර ආවට පස්සෙ තෙල් මිල තිබ්බට වඩා අඩුයි.
ටුවරිසම් සෙක්ටර් එකෙ උන්ට හොදයි.
වැඩිම ආයෝජන 2022න් පස්සෙ. පොඩ්ඩක් හොයලා බලපන්.
වාහන ගෙන්වන්න පටන් ගත්තා.
මොකුත් කරල නෑ කියන්න බෑ
He tries built his own image. Keep out liveings his daddy's merits. But he needs to go long way. He starts his campaign already and try to speak youth professional in person.Sajith 2.0 🥹 Can't make it on daddy's merits
පොර මොනවාද බන් කරන්නෙ? කිසිදෙයක් බැරි එකෙක්ඇත්තටම අනුරයා ගෙ ලොකු අවුලක් නැහැ බං. පොර ෂේප් එකේ කරගෙන යනවා. පොරගෙ අවුරුදු පහ ඉවර වෙද්දි රට හොද තැනක තියෙනවා කියලා පේනවා
නාමල්කරණය කරන්නෙ හිරේ ඉන්න උන්වද බන්![]()
පොර මොනවාද බන් කරන්නෙ? කිසිදෙයක් බැරි එකෙක්
තබුත්තේගම ගොඩයාට තියෙන ජනතා කැමැත්ත වැඩි කාලයක් තියෙන්නෙ නෑ බොරු නම් බලපං කෝ
------ Post added on Aug 23, 2025 at 10:37 AM
awulak naa vehicle tax revenue hinda. nattan paca tamai wenne okataඇත්තටම අනුරයා ගෙ ලොකු අවුලක් නැහැ බං. පොර ෂේප් එකේ කරගෙන යනවා. පොරගෙ අවුරුදු පහ ඉවර වෙද්දි රට හොද තැනක තියෙනවා කියලා පේනවා
ai nakiyo epa kiya kiya mura gwa okun!ඒ කාලේ මහින්දට ඒකාධපතියා කියපු ජෙප්පෝ දැන් කියනවා ලපයාව මැරෙනකන් බලේ තියාගන්න ඕනලු..![]()