Anura Kumara හිරේ දාන්න 2034 වෙනකන් බැහැ

Matsola

Well-known member
  • Mar 18, 2017
    752
    759
    93
    මේක ලංකාව

    මහින්ද, මෛත්‍රී, ගෝඨා ගැන හිතන් හිටපු විදිහ වෙනස් වෙන්න පොඩි කාලයයි ගියේ.

    මේක ලංකාව
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    දැනටත් අපරාධ වරදක් කරලා උසාවියෙන් ඔප්පු උනා නං චන්දෙ ඉල්ලන්නත් බෑ නේද?

    නාමල්, රනිල් වගේ පට්ට හොරුන්ට නඩු දාලා දඬුවම් දෙන්නම ඕන.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊලග පාර නම් කොහොමත් අනුර දිනන්නෙ නෑ. පෙර පිනට බොරු ගහලා දින්නට ඊලග පාර දිනන්න බෑ. මයිත්‍රිපාලට ලැබුනා වගේ කනා චාන්ස් එකක් ලැබුනේ ඌටත්.

    ඊලග පාර ඔය රාජපක්ෂලාට බැන බැන මාලිමාවට චන්දේ දුන්න උන් සේරම ආයෙම නාමල්කරනය වෙනවා 2029 වෙනකොට.

    අනුරයාව පතුරු ගහන්නෙ නැද්ද බලන්න එදාට. 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    ඊලග පාර නම් කොහොමත් අනුර දිනන්නෙ නෑ. පෙර පිනට බොරු ගහලා දින්නට ඊලග පාර දිනන්න බෑ. මයිත්‍රිපාලට ලැබුනා වගේ කනා චාන්ස් එකක් ලැබුනේ ඌටත්.

    ඊලග පාර ඔය රාජපක්ෂලාට බැන බැන මාලිමාවට චන්දේ දුන්න උන් සේරම ආයෙම නාමල්කරනය වෙනවා 2029 වෙනකොට.

    අනුරයාව පතුරු ගහන්නෙ නැද්ද බලන්න එදාට. 😂

    නාමල්කරණය කරන්නෙ හිරේ ඉන්න උන්වද බන් 🤣
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410

    ඇත්තටම අනුරයා ගෙ ලොකු අවුලක් නැහැ බං. පොර ෂේප් එකේ කරගෙන යනවා. පොරගෙ අවුරුදු පහ ඉවර වෙද්දි රට හොද තැනක තියෙනවා කියලා පේනවා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,787
    5,774
    113
    ඇත්තටම අනුරයා ගෙ ලොකු අවුලක් නැහැ බං. පොර ෂේප් එකේ කරගෙන යනවා. පොරගෙ අවුරුදු පහ ඉවර වෙද්දි රට හොද තැනක තියෙනවා කියලා පේනවා
    අදටත් කියව කියව ඉන්නවා මිසක් කරපු වැඩක්. ගෙවාපු ආයෝජනයක්. මිනිස්සුන්ට දුන්න සහනයක් පෙන්නාහන් බලන්න. ජන්ද බල ප්‍රදේශවල මිනිස්සු ඉන්න මන්ත්‍රීව දන්නේත් නැහැ. ඒත් ඊළඟ පාර දිනන්න කතාව. දිනුවේ ගහපු බොරු ටිකට. දැන් ඒවාම බොරු කියලා කියාගෙන යනවා කට්ටියම.
     
    අනුර ආවට පස්සෙ තෙල් මිල තිබ්බට වඩා අඩුයි.
    ටුවරිසම් සෙක්ටර් එකෙ උන්ට හොදයි.
    වැඩිම ආයෝජන 2022න් පස්සෙ. පොඩ්ඩක් හොයලා බලපන්.
    වාහන ගෙන්වන්න පටන් ගත්තා.
    මොකුත් කරල නෑ කියන්න බෑ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,787
    5,774
    113
    අනුර ආවට පස්සෙ තෙල් මිල තිබ්බට වඩා අඩුයි.
    ටුවරිසම් සෙක්ටර් එකෙ උන්ට හොදයි.
    වැඩිම ආයෝජන 2022න් පස්සෙ. පොඩ්ඩක් හොයලා බලපන්.
    වාහන ගෙන්වන්න පටන් ගත්තා.
    මොකුත් කරල නෑ කියන්න බෑ
    ඔයා එකක්වත් අනුර කරපුවාද? 2011 ඉදන්ම අවුරුදු දෙකක් ඇරෙන්න හැම අවුරුද්දේම ඕවා ඔහොම තමා. වාහාන ගෙන්නනවා කියූ පුළුවන් තරම් බදු නම් ගහලා තියනවා. අනික ගෙනාව කියන ආයෝජන මොනවාද? ලංකාවේ තිබ්බ ලොකු බිස්නස් ටිකක් ඉන්දියාවට වික්ක එව්වා නේ.
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    752
    759
    93
    අනුර ආවට පස්සෙ තෙල් මිල තිබ්බට වඩා අඩුයි.
    ටුවරිසම් සෙක්ටර් එකෙ උන්ට හොදයි.
    වැඩිම ආයෝජන 2022න් පස්සෙ. පොඩ්ඩක් හොයලා බලපන්.
    වාහන ගෙන්වන්න පටන් ගත්තා.
    මොකුත් කරල නෑ කියන්න බෑ
    මරු කියවනවද බං
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,787
    5,774
    113
    Sajith 2.0 🥹 Can't make it on daddy's merits
    He tries built his own image. Keep out liveings his daddy's merits. But he needs to go long way. He starts his campaign already and try to speak youth professional in person.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇත්තටම අනුරයා ගෙ ලොකු අවුලක් නැහැ බං. පොර ෂේප් එකේ කරගෙන යනවා. පොරගෙ අවුරුදු පහ ඉවර වෙද්දි රට හොද තැනක තියෙනවා කියලා පේනවා
    පොර මොනවාද බන් කරන්නෙ? කිසිදෙයක් බැරි එකෙක්

    නාමල්කරණය කරන්නෙ හිරේ ඉන්න උන්වද බන් 🤣

    තබුත්තේගම ගොඩයාට තියෙන ජනතා කැමැත්ත වැඩි කාලයක් තියෙන්නෙ නෑ බොරු නම් බලපං කෝ
    ------ Post added on Aug 23, 2025 at 10:37 AM
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    පොර මොනවාද බන් කරන්නෙ? කිසිදෙයක් බැරි එකෙක්

    තබුත්තේගම ගොඩයාට තියෙන ජනතා කැමැත්ත වැඩි කාලයක් තියෙන්නෙ නෑ බොරු නම් බලපං කෝ
    ------ Post added on Aug 23, 2025 at 10:37 AM

    තඹුත්තේගම ගොඩයගෙන් වැඩක් නෑනෙ පොනිල්, පොන්නාමල් වගේ එවුන්ට උසාවියෙන් වැරදිකරු වෙලා චන්දෙ ඉල්ලන්න බැරි උනාම මොකක්ද වෙන්නෙ? 😆
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    ඒ කාලේ මහින්දට ඒකාධපතියා කියපු ජෙප්පෝ දැන් කියනවා ලපයාව මැරෙනකන් බලේ තියාගන්න ඕනලු..🤭
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඇත්තටම අනුරයා ගෙ ලොකු අවුලක් නැහැ බං. පොර ෂේප් එකේ කරගෙන යනවා. පොරගෙ අවුරුදු පහ ඉවර වෙද්දි රට හොද තැනක තියෙනවා කියලා පේනවා
    awulak naa vehicle tax revenue hinda. nattan paca tamai wenne okata