AnuradhaR....???

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    මූට ඇත්තටම කරදරයක් වත් වෙලාද
    අනුරාදයෝ ඇවිත් බම්ප් එකක් දාල පල

    මූ හිතන් ඉන්නේ FB වගේ එළකිරි එකත් block කියලද දන්නෑ
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ubta no eka kohenda

    එයා මගෙ යාළුවෙක් .. එයාගෙ ගෙවල් ලඟ යාලුවෙක්ට කතා කරලා බැලුව, ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ කිවුව.. :love: ඔන්ලයින් එන්නෙ නැත්තෙ ඇයි කියලනම් දන්නෙ නෑ :sorry:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113

    එයා මගෙ යාළුවෙක් .. එයාගෙ ගෙවල් ලඟ යාලුවෙක්ට කතා කරලා බැලුව, ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ කිවුව.. :love: ඔන්ලයින් එන්නෙ නැත්තෙ ඇයි කියලනම් දන්නෙ නෑ :sorry:

    Uta oya kiyana leda ehema aththeda?
     

    Emios4

    Banned
    Apr 22, 2019
    6
    0
    0
    keri ponnayekge thread ekak

    සියලුම මල් ශාලා හිමිකරුවන්ට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා :love:
    අලුත් අවුරුද්දෙ බීල වැඩි වැඩියෙන් මරාගනිත්වා :love:
    වෙරිමරගාතෙ ගිහිං වැඩි වැඩියෙන් හැප්පේවා :love:



    http://www.elakiri.com/forum/showthread.php?t=1895394
     
    Last edited: