මංනම් ඔන්න ඔහේ හිනාවෙනව. අනුරාධයාට උනත් නැත්නම් කම්මැලි හිතෙයි. ඌට මේකෙ ත්‍රාසය, භීතිය, කුතුහලය, සතුට දුක තරහව සේරම තියෙන්න එපැයි. 
මූ සෑහෙන කාලෙකට කලින් එකපාරක් දාලා තිබ්බෙ මූ පොඩිකාලෙ තාත්තා බීලා ඇවිල්ලා කුණුහරපෙන් කෑගහනවා, රණ්ඩු කරලා අම්මට ගහනවා ඒවා හින්දා තමා මූ ලෙඩ උනේ කියලා? ඒක දැකපු වෙලේනං මට සිරාවටම මූ පව් කියලා හිතුනා වගේම මූව කොහොම හරි ගොඩ දාන්න හෙල්ප් එකක් දෙන්න ඕන කියලා හිතුනා. මොකද අපෙත් නෑදෑ කාලකණ්නියෙක් ඉන්නවා ඔහොම බීලා පිස්සු නටන පකෙක්. උගේ ලමයි ගෑනි විදවපු විදවිල්ල මම ඇස් දෙකට දැකලා තියනවා. එහෙම උනාම මානසික ලෙඩ හැදෙන එක නෝමල්. අපේ ඒ පොන්න නෑයගෙ දුවලාටත් ඩිප්‍රෙශන් හැදුනා ඒ පකයා නිසා. හැබැයි ඒ නංගිලත් අන්තිමට කාලයක් බෙහෙත් අරං සනීප වෙලා ජොබ් කරන්න අරං අම්මත් එක්ක දැන් වෙනම හොදට ඉන්නවා. තාමත් බෙහෙත් ගන්නවදත් මන්දා.මම මානසිකව වැටිලා ඉන්න කාලේ කවුරුහරි බත් කන්න කතා කලත් මල පනිනව. මානසිකව වැටිලා ඉද්දී qualities නෑ බන්. තරහ වෛරය වේදනාව විතරයි ඔලුවේ වැඩ කරන්නෙ.
no need to argue kukuloh. Just my opinion.

මේකේ හැමෝම ඌ දාපු එකට හිනා වෙනවා දැකලා මේක කියන්න හිතුනේ. උබලා මටත් හිනා වෙයි.
ඒත් ඌ ඉන්න මානසිකත්වේ එක්ක ඌට උගෙ දුක කියන්න ඉන්නෙත් මේකෙ ඉන්න අපි ටික විතරයි. මිනිස්සු ජීවිතේ කොයි මොහොතේ කඩා වැටේද කියන්න බෑ. මාත් ලස්සනට තිබ්බ ලව් එක එක පාරටම කඩා වැටිලා ඒක නිසා මානසිකව වැටිලා ජොබ් එකෙනුත් අයින් වෙලා වැටෙන්න පුලුවන් උපරිම අන්තෙටම වැටිලා කාමරේ අස්සටම වෙලා ඉද්දී මට හිතට සතුටක් එන දේකට කියලා තිබ්බේ එලකිරි එක විතරයි. ඒ දැන් අවුරුදු 12කට කලින් අතීතේ. එලකිරි එකේ ආතල් ටික නොතිබ්බ නම් මාත් දැන් ජීවතුන් අතර නෑ කියලා 80%ක් විතර ශුවර්.
කාලයත් එක්ක ඒ තුවාල හොද වෙලා ආයෙත් නැගිටිනකන් දුකට සැපට හිටියේ එලකිරි එක.අද මතක් කරද්දී නරක හීනයක් වගේ ඒ ඔක්කොම.
උබලට කියන්න ඕන වුනේ අනුරාද ඉන්න මානසිකත්වේ තේරුම් ගන්න ඒ මානසික මට්ටමට වැටෙන්නම ඕන බං. ඌ කම්මලියා කපටියා කියලා උබලා බනින්නේ උබලා ඌව judge කරන්නේ උබලගේ මානසිකත්වෙන් හිතලා නිසා. උබලගෙන් ඉල්ලන එකම දේ ඌ දුක කියලා දාන thread වල ඌට තෝ මැරියන්කො වදයක් නොවී කියන විදියේ රිප්ලයි දාන්න එපා අඩුම ගානෙ. ඌව පෙන්නන්න බැරිනම් ignore කරලා පාඩුවෙ ඉදපන්. නැත්නම් නොදැනුවත්වම උබලත් කරගන්නෙ ලොකු පවක්.
සාමන්‍ය මිඩ්ල් ක්ලාස් පවුල්වලින් ආපු කොල්ලො වෙන අපි හැමෝටම හික් ගෑවේන්න වැටිලා හිකිලා මැරිලා ගියානං දාහෙන් සම්පතක් කියලා හිතිච්ච අවස්තා ලොවෙත් 4,5ක් වත් එනවම තමයි ජීවෙතේ අවුරුදු 30ට කිට්ටු වෙන කාලෙ වෙද්දි. එහෙම වැටුන එකෙක්ට කිරියෙ කොල්ලො හිනාවෙනවවත් බනිනවාවත් දැකලම නෑ ගොඩ යන්න ඔලුව හැදෙන්න දෙයක් කියනවා ඇරෙන්න. ඩිප්‍රෙශන් උන්ට බෙහෙත් අරගෙන තෙරපි ගිහිං ගොඩ දාගන්න උපදෙස්, මානසිකව වැටිලා ඉන්න උන්ට ඊටවඩා හිකිල්ලක් තමන්ට ඊටකලින් වෙලා තමන් ආය ඔලුව උස්සපු හැටි කියලා සුපිරියට මොරාල් අප් කරනවා කිරියෙ කොල්ලො. අනුරාධයට දැන් පලු පැලෙන්න බනින උන් කාලෙකට කලින් ඌව ගොඩ දාන්න අත් කැඩෙනකං උපදෙස් ටයිප් කරපු උගෙ මොරාල් අප් කරන්න හදපු ඊටත් එහා පර්සනල් උදව් හරි කරලා ඌව ගොඩගන්න හදපු උන්. ඌට බනින්නෙ මානසික ලෙඩක් හැදුනටවත් ඌට කෙලවෙලා ඉන්න එකටවත් නෙවෙයි. ඌ කම්මැලිකමට ලෙඩේ ඉස්සරහට දාගෙන ගොබ්බ කාලකන්ණි කම්ෆට් සෝන් එකක රිංගගෙන හැමිනෙන හින්දා. උබ උනත් අඩියට වැටිලා හිටියා පස්සෙ හිත හදාගෙන හෙමීට ගොඩ ආවනෙ ආපහු? මුගෙ ගොඩ ඒමක් නෑ අඩුම ගොඩ එන්න කම්ෆට් සෝන් එකෙන් එලියට අඩියක් තියන්න ට්‍රයි එකක් දෙන්නෙවත් නෑ. අවුරුදු 40 පැනලත් අම්මලාගෙ පෙන්ශන් එකෙක් පිනට කකා ඉන්නවා. ඒකටයි කොල්ලො බනින්නෙ.
මීට අවුරුදු 6කට විතර කලින් එකපාරක් තනුජක අයියා මූට ජොබක් සෙට් කරන්න හැදුවා මුංගෙ පැත්තෙම එයා දන්න තැනක. බර වැඩ මුකුත් නැති ඔෆිස් ජොබ් එකක් මාසෙට 45+ ද කොහෙද ( ඒකාලෙ හැටියට හොද ගානක් ඒක) සැලරිත් දෙන්නම් ඉන්ටවිව් මුකුත් නෑ රෙකමන්ඩේශන් එකෙන් කෙලින්ම සෙට් කරලා දෙන්නම් පාඩුවෙ ගිහිං කරන් ඉන්න විතරයි තියෙන්නෙ කියලා. මූට තිබ්බෙ "හා" කියල කියන්න විතරයි. මටත් ඒක දැකලා පට්ට සතුටක් ආව එදා අම්මටසිරි අනුරාධයා අද ඉදන් ගොඩ තමා. මූ මුලින් අමාරුවෙන් හරි මාස 2ක් ජොබට යන්න ගත්තොත් සල්ලිත් අතට එන්නයි වැඩ කරන්නයි ගත්තම හෙමීට ටිකෙන් ටික මූ ගොඩ එයි කියලා. මූ කරේ මොකද්ද දන්නවද මූ ඒ තනුජක අයියා දාලා තිබ්බ ඒ කමෙන්ට් එක දැක්කෙ නෑ වගේ ignore කරලා අනිත් උගෙ දුක අහලා ගොඩ යන්න විදිහක් නොකියා හිත හැදෙන්න බයිලා කමෙන්ට් දාපු උන්ට රිප්ලයි දදා හිටියා. එපාම උනා එදානං මූව.
අපේ පැති වල ඉන්න රස්සාවක් නොකරන කවදාවත් ප්‍රොෆෙෂනල් මට්ටමින් මිනිස්සු එක්ක interact වෙලා නැති උගේ වයසේ උන් එක්ක බලද්දි ඌ ඉන්න මට්ටම හොදයි.

@KrishanL89 kemathi nam witharak ube story1 daapnko mchn apitath moral up kra ganda. gatha yuththak tiyenawa nm gandaමේකේ හැමෝම ඌ දාපු එකට හිනා වෙනවා දැකලා මේක කියන්න හිතුනේ. උබලා මටත් හිනා වෙයි.
ඒත් ඌ ඉන්න මානසිකත්වේ එක්ක ඌට උගෙ දුක කියන්න ඉන්නෙත් මේකෙ ඉන්න අපි ටික විතරයි. මිනිස්සු ජීවිතේ කොයි මොහොතේ කඩා වැටේද කියන්න බෑ. මාත් ලස්සනට තිබ්බ ලව් එක එක පාරටම කඩා වැටිලා ඒක නිසා මානසිකව වැටිලා ජොබ් එකෙනුත් අයින් වෙලා වැටෙන්න පුලුවන් උපරිම අන්තෙටම වැටිලා කාමරේ අස්සටම වෙලා ඉද්දී මට හිතට සතුටක් එන දේකට කියලා තිබ්බේ එලකිරි එක විතරයි. ඒ දැන් අවුරුදු 12කට කලින් අතීතේ. එලකිරි එකේ ආතල් ටික නොතිබ්බ නම් මාත් දැන් ජීවතුන් අතර නෑ කියලා 80%ක් විතර ශුවර්.
කාලයත් එක්ක ඒ තුවාල හොද වෙලා ආයෙත් නැගිටිනකන් දුකට සැපට හිටියේ එලකිරි එක.අද මතක් කරද්දී නරක හීනයක් වගේ ඒ ඔක්කොම.
උබලට කියන්න ඕන වුනේ අනුරාද ඉන්න මානසිකත්වේ තේරුම් ගන්න ඒ මානසික මට්ටමට වැටෙන්නම ඕන බං. ඌ කම්මලියා කපටියා කියලා උබලා බනින්නේ උබලා ඌව judge කරන්නේ උබලගේ මානසිකත්වෙන් හිතලා නිසා. උබලගෙන් ඉල්ලන එකම දේ ඌ දුක කියලා දාන thread වල ඌට තෝ මැරියන්කො වදයක් නොවී කියන විදියේ රිප්ලයි දාන්න එපා අඩුම ගානෙ. ඌව පෙන්නන්න බැරිනම් ignore කරලා පාඩුවෙ ඉදපන්. නැත්නම් නොදැනුවත්වම උබලත් කරගන්නෙ ලොකු පවක්.
මම කිව්වෙ යකූ මනුස්සයෙක් දේවල් වලට රියැක්ට් කරන විදිය ඒ මිනිහගේ රැකියාවේ ස්වභාවය අනූව රදාපවතිනව කියන එකuya professional da?
මොන ඌ එහෙම ත්‍රෙඩ් එකක් දැම්ම කියලවත් ඌට මතක නෑ. මේ අර මාස 2, 3 කට සැරයක් මැරෙනව කියල ගන්න ආතල් එක.ඇයි අනුරාදයාට මක් වෙලාද, ඊයෙ පෙරේදා ගොඩ වෙන්න බැරි උනා.. අන්තිමට දැක්කෙ කිරියෙන් සමුගන්නව කියලා තිබ්බා.ඌ ඇත්තටම ගිහින් ද![]()
ayeth matak karanna asa na ban. Dan apassata harila baladdi hithenawa e hamadema wune mage hondata kiyala.@KrishanL89 kemathi nam witharak ube story1 daapnko mchn apitath moral up kra ganda. gatha yuththak tiyenawa nm ganda

That's trueසාමන්‍ය මිඩ්ල් ක්ලාස් පවුල්වලින් ආපු කොල්ලො වෙන අපි හැමෝටම හික් ගෑවේන්න වැටිලා හිකිලා මැරිලා ගියානං දාහෙන් සම්පතක් කියලා හිතිච්ච අවස්තා ලොවෙත් 4,5ක් වත් එනවම තමයි ජීවෙතේ අවුරුදු 30ට කිට්ටු වෙන කාලෙ වෙද්දි. එහෙම වැටුන එකෙක්ට කිරියෙ කොල්ලො හිනාවෙනවවත් බනිනවාවත් දැකලම නෑ ගොඩ යන්න ඔලුව හැදෙන්න දෙයක් කියනවා ඇරෙන්න. ඩිප්‍රෙශන් උන්ට බෙහෙත් අරගෙන තෙරපි ගිහිං ගොඩ දාගන්න උපදෙස්, මානසිකව වැටිලා ඉන්න උන්ට ඊටවඩා හිකිල්ලක් තමන්ට ඊටකලින් වෙලා තමන් ආය ඔලුව උස්සපු හැටි කියලා සුපිරියට මොරාල් අප් කරනවා කිරියෙ කොල්ලො. අනුරාධයට දැන් පලු පැලෙන්න බනින උන් කාලෙකට කලින් ඌව ගොඩ දාන්න අත් කැඩෙනකං උපදෙස් ටයිප් කරපු උගෙ මොරාල් අප් කරන්න හදපු ඊටත් එහා පර්සනල් උදව් හරි කරලා ඌව ගොඩගන්න හදපු උන්. ඌට බනින්නෙ මානසික ලෙඩක් හැදුනටවත් ඌට කෙලවෙලා ඉන්න එකටවත් නෙවෙයි. ඌ කම්මැලිකමට ලෙඩේ ඉස්සරහට දාගෙන ගොබ්බ කාලකන්ණි කම්ෆට් සෝන් එකක රිංගගෙන හැමිනෙන හින්දා. උබ උනත් අඩියට වැටිලා හිටියා පස්සෙ හිත හදාගෙන හෙමීට ගොඩ ආවනෙ ආපහු? මුගෙ ගොඩ ඒමක් නෑ අඩුම ගොඩ එන්න කම්ෆට් සෝන් එකෙන් එලියට අඩියක් තියන්න ට්‍රයි එකක් දෙන්නෙවත් නෑ. අවුරුදු 40 පැනලත් අම්මලාගෙ පෙන්ශන් එකෙක් පිනට කකා ඉන්නවා. ඒකටයි කොල්ලො බනින්නෙ.
මීට අවුරුදු 6කට විතර කලින් එකපාරක් තනුජක අයියා මූට ජොබක් සෙට් කරන්න හැදුවා මුංගෙ පැත්තෙම එයා දන්න තැනක. බර වැඩ මුකුත් නැති ඔෆිස් ජොබ් එකක් මාසෙට 45+ ද කොහෙද ( ඒකාලෙ හැටියට හොද ගානක් ඒක) සැලරිත් දෙන්නම් ඉන්ටවිව් මුකුත් නෑ රෙකමන්ඩේශන් එකෙන් කෙලින්ම සෙට් කරලා දෙන්නම් පාඩුවෙ ගිහිං කරන් ඉන්න විතරයි තියෙන්නෙ කියලා. මූට තිබ්බෙ "හා" කියල කියන්න විතරයි. මටත් ඒක දැකලා පට්ට සතුටක් ආව එදා අම්මටසිරි අනුරාධයා අද ඉදන් ගොඩ තමා. මූ මුලින් අමාරුවෙන් හරි මාස 2ක් ජොබට යන්න ගත්තොත් සල්ලිත් අතට එන්නයි වැඩ කරන්නයි ගත්තම හෙමීට ටිකෙන් ටික මූ ගොඩ එයි කියලා. මූ කරේ මොකද්ද දන්නවද මූ ඒ තනුජක අයියා දාලා තිබ්බ ඒ කමෙන්ට් එක දැක්කෙ නෑ වගේ ignore කරලා අනිත් උගෙ දුක අහලා ගොඩ යන්න විදිහක් නොකියා හිත හැදෙන්න බයිලා කමෙන්ට් දාපු උන්ට රිප්ලයි දදා හිටියා. එපාම උනා එදානං මූව.
Where is ur 2012 account ? this is 2020මේකේ හැමෝම ඌ දාපු එකට හිනා වෙනවා දැකලා මේක කියන්න හිතුනේ. උබලා මටත් හිනා වෙයි.