මම කතුවපිටිය පැත්තේ ගියා google location එකේ මුගේ තාප්පෙ දන්නවනේ එබිලා බැලුවා හහා පොර ඉන්නවා මැරිලා නෑ මං දකිද්දී පොර තාත්තාට කියලා උගේ කකුලේ ගල් තැල්ම කපනවා පව් අහිංසක තාත්තා