Anurata අභියෝගයක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,035
    46,458
    113
    minihekta rata yanna berida?? oya den mahinda ugandawata giye..

    :lol::lol::lol:අනුර කුමාරගේ දර්ශනය මහින්දගේ වගේද?අනුර මාකට් කරන්නේ වැඩකරන මිනිස්සුන්ගේ දාඩිය.:P
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,035
    46,458
    113
    බයියෝ ඇයි බන් අනුරට මෙච්චර බය?? :P:lol:

    අනුරත් ඔය බය වෙලා පෝස්ටර් එහෙම ගහලා තියෙන්නේ..එතකොට අනුර මොකෝ බං බයියෝ කියපු දේකට ඔය තරම් බය?කුක්කු බොන රතු අලියා..:lol::lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,035
    46,458
    113
    api rata yaddi math ape gamee unta kiyanwa mekatath kiyanan wie da danne naha hek !

    කියන්න එපැයි සහෝදරයා..:lol:එක බත් පැකට් එක බෙදාගෙන කන අයනේ..:rofl:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    :lol::lol::lol:අනුර කුමාරගේ දර්ශනය මහින්දගේ වගේද?අනුර මාකට් කරන්නේ වැඩකරන මිනිස්සුන්ගේ දාඩිය.:P

    ow eka nam eththa. anurai mahindai hariyta nikan ahasai polawai wage..

    oya video eke inna eka kiyanne anura hitapu then wala namui, giyapu flights wala details ui witharai. nethuwa anura gihin illegal wedak kala kiyala kiyanne na ne.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනුරත් ඔය බය වෙලා පෝස්ටර් එහෙම ගහලා තියෙන්නේ..එතකොට අනුර මොකෝ බං බයියෝ කියපු දේකට ඔය තරම් බය?කුක්කු බොන රතු අලියා..:lol::lol::lol:

    ඔව් ඉතින් උන්ට බයියෝ ටොයියෝ තරන් සල්ලි නෑ මීඩියා වැඩ කරන්න ලේසිම දේ පෝස්ටර් ගැසීම කොළ බෙදීම. එහෙම වත් කරන්න පුළුවන් නෙට්වර්ක් එකක් තියෙන්නේ JVP එකට විතරයි. ඇයි බන් JVP එක යුද්දේ කාලේ මහින්දට සපෝර්ට් කරේ. එතකොට හොඳයි දැන් නරකයි. :P
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,035
    46,458
    113
    ඔව් ඉතින් උන්ට බයියෝ ටොයියෝ තරන් සල්ලි නෑ මීඩියා වැඩ කරන්න ලේසිම දේ පෝස්ටර් ගැසීම කොළ බෙදීම. එහෙම වත් කරන්න පුළුවන් නෙට්වර්ක් එකක් තියෙන්නේ JVP එකට විතරයි. ඇයි බන් JVP එක යුද්දේ කාලේ මහින්දට සපෝර්ට් කරේ. එතකොට හොඳයි දැන් නරකයි. :P

    සල්ලි නෑ?එතකොට පෝස්ටර් ගහන්න සල්ලි කොහෙන්ද?අනික මම වැරදි නෑ කියලා tv එකේ ad දාන්න පුලුවන්ද රෙදි ඇදගෙන.:lol:යුද්දේ කාලේ සපෝර්ට් කරපු එකේ අවුල මොකක්ද?උබ යුද්දේ දින්න එකට කැමති නැහැ නේද?ටෝයියෝ ඔහොමමයි.:P
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    හේතුව නොදැන කෑ ගහන්න එපා. අනුරව කපලා දාන්න හදපු උගුලක් වෙන්න ඇති. :oo:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    බයියෝ ඇයි බන් අනුරට මෙච්චර බය??

    බයියෝ ඇයි 225න් seat 6ක් තියන JVP එකට බය

    :lol: