ඒව අපිට වැඩක් නෑ..
කාට මොනව කියන්ඩ බැරිද..
අපි ඉදිරියෙට එන මැතිවරණ වලදි ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ දෙමු..
එකම විකල්පය එච්චරයි..

දැන් උබලා ඔහොම කිය කිය අවුරුදු ගානක් චන්දෙ දෙනවනේ..හැබැයි අන්තිමට උන්ට ඇපත් නැහැ..

බයියෝ ඇයි බන් අනුරට මෙච්චර බය??
බයියෝ ඇයි 225න් seat 6ක් තියන JVP එකට බය
දැන් උබලා ඔහොම කිය කිය අවුරුදු ගානක් චන්දෙ දෙනවනේ..හැබැයි අන්තිමට උන්ට ඇපත් නැහැ..
![]()

බයියෝ ඇයි බන් අනුරට මෙච්චර බය??
බයියෝ ඇයි 225න් seat 6ක් තියන JVP එකට බය

සල්ලි නෑ?එතකොට පෝස්ටර් ගහන්න සල්ලි කොහෙන්ද?අනික මම වැරදි නෑ කියලා tv එකේ ad දාන්න පුලුවන්ද රෙදි ඇදගෙන.යුද්දේ කාලේ සපෝර්ට් කරපු එකේ අවුල මොකක්ද?උබ යුද්දේ දින්න එකට කැමති නැහැ නේද?ටෝයියෝ ඔහොමමයි.
![]()

නෑ උඹලට එතකොට JVP තරන් පක්ෂයක් ලෝකේ කොහෙවත් නෑ. හැබැයි මහින්දව පට්ට ගහනකොට එතකොට JVP හොඳ නෑ. බයියෝ ඔහොම්මමයි![]()
..දැන් ඒ මිනිහා පැරදිලා ඉන්නේ.ඔබට සතුටුයිනේ දැන්?
.ඒත් අනුර මේ කරපු වැඩේ මහින්දගේ පිටින් දාලා බේරෙන්න හදන එකනම් කුජීතයි හොදේ..

බයියෝ ඇයි බන් අනුරට මෙච්චර බය??
බයියෝ ඇයි 225න් seat 6ක් තියන JVP එකට බය

බය බය කියලා ජෙප්පෝ බේරෙන්න දක්සයෝ..ඔය ආඩි හත්දෙනාට මොකට බය වෙන්නද ඕයි..
![]()

බය බය කියලා ජෙප්පෝ බේරෙන්න දක්සයෝ..ඔය ආඩි හත්දෙනාට මොකට බය වෙන්නද ඕයි..
![]()
rep kapala koheda ban katawal wahanna puluwan, thawa wedi wediyen awissenawa misak 
baya wechcha bayyo tamai ban thread dala abhiyoga karala, horen hangila rep karapannerep kapala koheda ban katawal wahanna puluwan, thawa wedi wediyen awissenawa misak
![]()