Anusha.info Domain එක විකුනනවා

Status
Not open for further replies.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Anusha.info Domain එක විකුනනවා

    මගේ ලග තියෙනවා Domain එකක් මම මේක සිංහල බ්ලොග් එකකට පාවිචේ කලේ දැන් සිංහල බ්ලොග් ලියන්නේ නැති නිසා මම මේක විකුනනවා.

    හැබැයි මේ Domain එකට
    Alexa Rank
    Google Rank මොනවත් නැහැ


    හැබැයි අනුෂ හෝ අනුෂා කියලා නම තියෙන කෙනක් ට මේ Domain එක ගොඩක් වටිනවා. මොකද මම දන්නා තරමින් ගොඩක් ජනප්‍රිය Domain අතරට යන්නේ .info .net .org .com වගේ ඒවා ( මම වැරදිනම් නිවැරදි කරන්න) ඉතින් ඔයාගේ අනුෂ හෝ අනුෂා නමින් Domain එකක් ගන්නවනම් .net .org .com ඔකොම විකිණිලා අවසන්. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මගේ ලග තියෙන Anusha.info Domain එක විතරයි ඔයාට කැමතිනම් මේක ගන්න පුළුවන්. Godaddy එකේ තියෙන්නේ මම Tansfer කරලා දෙන්නම්. ගන්න කැමතිනම් මට P.M කරන්න. එතකොට මගේ Phone Number එක උනත් දෙන්නම් වැඩේ කතා කරගන්න.

    මිල රු 5000/=



    bump දෙන හැමෝටම rep +4 ගානේ දෙනවා
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    very clear information.. :D

    thanks machan


    thanks


    thanks


    thanks


    thanks


    thanks

    good price

    thanks

    A. සිරියා;20876154 said:

    thanks


    thanks

    machanla oyalata anivaryen rep pasa denam. 24h yanakam aya rep denna belu
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,821
    113
    අදාල නෑනේ
    9508265928_Anusha+Rajapaksha+(8).jpg
     

    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    Machan Anusha name eka thiyana business ekak contact karala, unge business ekata web page ekak hadala vikunapan........

    Mama danna vidihata "Anusha" name eka thiyana bridal saloons/ clothing stores godak lankawe thiyenawa.....

    Ubata 5,000 wada ganak hoya ganna puluwan wei.......

    Uba Busy nan wena ekekta domain eka aran web site ekak design karanna puluwan business ekakata.........
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    info tikak adui ban illuma .com tiynawanam goda thama ithin
     
    Status
    Not open for further replies.