Anusha.info Domain එක විකුනනවා
මගේ ලග තියෙනවා Domain එකක් මම මේක සිංහල බ්ලොග් එකකට පාවිචේ කලේ දැන් සිංහල බ්ලොග් ලියන්නේ නැති නිසා මම මේක විකුනනවා.
හැබැයි මේ Domain එකට
Alexa Rank
Google Rank මොනවත් නැහැ
හැබැයි අනුෂ හෝ අනුෂා කියලා නම තියෙන කෙනක් ට මේ Domain එක ගොඩක් වටිනවා. මොකද මම දන්නා තරමින් ගොඩක් ජනප්‍රිය Domain අතරට යන්නේ .info .net .org .com වගේ ඒවා ( මම වැරදිනම් නිවැරදි කරන්න) ඉතින් ඔයාගේ අනුෂ හෝ අනුෂා නමින් Domain එකක් ගන්නවනම් .net .org .com ඔකොම විකිණිලා අවසන්. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මගේ ලග තියෙන Anusha.info Domain එක විතරයි ඔයාට කැමතිනම් මේක ගන්න පුළුවන්. Godaddy එකේ තියෙන්නේ මම Tansfer කරලා දෙන්නම්. ගන්න කැමතිනම් මට P.M කරන්න. එතකොට මගේ Phone Number එක උනත් දෙන්නම් වැඩේ කතා කරගන්න.
මිල රු 5000/=
bump දෙන හැමෝටම rep +4 ගානේ දෙනවා

Last edited:
mage gaane bump ekak 