Android APPS වගයක් තියෙනවා හදාගන්න ෆේස්බුක් / youtube වගේ ඒවා නෙමෙයි.
Activity 5 k 6 k තමයි ඕන, Coding වලට help කරන්නම්,
UI එන්න ඕන හැටි design කරන්නත් හෙල්ප් කරන්නම්
පුලුවන් උන් PM එකක් හරි දාපන්කො..
ගෙවනු ලැබේ,,,,
ෆයිවර් කරන උන් හරි කමක් නැ ඕන නම් ෆයිවර් එකෙන් හරි ඕඩර් දාන්නම්....