Any Android Developers ?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"

    Android APPS වගයක් තියෙනවා හදාගන්න ෆේස්බුක් / youtube වගේ ඒවා නෙමෙයි.
    Activity 5 k 6 k තමයි ඕන, Coding වලට help කරන්නම්,
    UI එන්න ඕන හැටි design කරන්නත් හෙල්ප් කරන්නම්
    පුලුවන් උන් PM එකක් හරි දාපන්කො..
    ගෙවනු ලැබේ,,,,
    ෆයිවර් කරන උන් හරි කමක් නැ ඕන නම් ෆයිවර් එකෙන් හරි ඕඩර් දාන්නම්....​