Decimus

Member
Dec 27, 2009
28
3
0
කේමදාස මාස්ටර්ගෙ "මලක් නම් එය මලක් වනු මැන.........--- සුමුදු සයනේ සුමුදු ඇතිරිල්ලේ....."

සින්දුව දෙන්නකෝ...........
 
  • Like
Reactions: ~SamaNmalE~

johnvaljohn

Member
Jun 26, 2009
75
6
0
රෝහණ බැද්දගේ මහතා ගායනා කරපු "කම්මලේ යකඩ තැලෙන්නේ" කියන ගීතය ලබා දෙන්න පුළුවන්නම් ලොකුම ලොකු උදව්වක්.

බොහොම ස්තුතියි...
 
  • Like
Reactions: ~SamaNmalE~
කේමදාස මාස්ටර්ගෙ "මලක් නම් එය මලක් වනු මැන.........--- සුමුදු සයනේ සුමුදු ඇතිරිල්ලේ....."

සින්දුව දෙන්නකෝ...........
මෙන්න තියනවා.තිල්ස් දුන්න එකක්

  • Jul 4, 2009
    7,259
    462
    83
    රෝහණ බැද්දගේ මහතා ගායනා කරපු "කම්මලේ යකඩ තැලෙන්නේ" කියන ගීතය ලබා දෙන්න පුළුවන්නම් ලොකුම ලොකු උදව්වක්.

    බොහොම ස්තුතියි...

    මේ සිංදුව මා ලඟ නෑ නෙ. සමාවෙන්න :sorry::sorry:
     
    johnvaljohn

    Member
    Jun 26, 2009
    75
    6
    0
    සුදු මහත්තයා;6422081 said:
    මේ සිංදුව මා ලඟ නෑ නෙ. සමාවෙන්න :sorry::sorry:

    අවුලක් නෑ මචං. පිළිතුරට බොහොම ස්තුතියි!:)
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY

    ඔබට බොහොමත්ම ස්තූතියි සොයුරිය. හැකිනම් මට ජාතික ගීතයත් ලබාදෙන්න පුලුවන්ද බලන්න. මට සුදුමහත්තයා සොයුරා එක ගීතයක් ලබාදුන්නා. නමුත් මට උවමනා දේශීය සංගීතයට ගායනා කරන එකක්.
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    රෝහණ බැද්දගේ මහතා ගායනා කරපු "කම්මලේ යකඩ තැලෙන්නේ" කියන ගීතය ලබා දෙන්න පුළුවන්නම් ලොකුම ලොකු උදව්වක්.

    බොහොම ස්තුතියි...

    me sinduwe mul pada tikada