කේමදාස මාස්ටර්ගෙ "මලක් නම් එය මලක් වනු මැන.........--- සුමුදු සයනේ සුමුදු ඇතිරිල්ලේ....."
සින්දුව දෙන්නකෝ...........
සින්දුව දෙන්නකෝ...........
සුදු මහත්තයා;6421856 said:
මෙන්න තියනවා.තිල්ස් දුන්න එකක්කේමදාස මාස්ටර්ගෙ "මලක් නම් එය මලක් වනු මැන.........--- සුමුදු සයනේ සුමුදු ඇතිරිල්ලේ....."
සින්දුව දෙන්නකෝ...........
රෝහණ බැද්දගේ මහතා ගායනා කරපු "කම්මලේ යකඩ තැලෙන්නේ" කියන ගීතය ලබා දෙන්න පුළුවන්නම් ලොකුම ලොකු උදව්වක්.
බොහොම ස්තුතියි...

කේමදාස මාස්ටර්ගෙ "මලක් නම් එය මලක් වනු මැන.........--- සුමුදු සයනේ සුමුදු ඇතිරිල්ලේ....."
සින්දුව දෙන්නකෝ...........
සුදු මහත්තයා;6422081 said:මේ සිංදුව මා ලඟ නෑ නෙ. සමාවෙන්න![]()

සුදු මහත්තයා;6422138 said:

රෝහණ බැද්දගේ මහතා ගායනා කරපු "කම්මලේ යකඩ තැලෙන්නේ" කියන ගීතය ලබා දෙන්න පුළුවන්නම් ලොකුම ලොකු උදව්වක්.
බොහොම ස්තුතියි...
සුදු මහත්තයා;6422138 said:
මේ ගීතය ගායනා කරන්නේ කමල් සමඟ දමයන්ති ජයසූරිය
කියන්න හැදුව විතරයිමේ ගීතය ගායනා කරන්නේ කමල් සමඟ දමයන්ති ජයසූරිය
කියන්න හැදුව විතරයි