any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,997
    6,678
    113
    ගග අද්දර
    හෙනයා;18679638 said:
    :shocked::shocked::shocked:

    මු බලන් ගියාම අම්මගේ dial එකක්නේ :eek::eek:

    මන් නම් කියන්නේ vegan වලට වඩා vegetarian වෙන එක හොදයි.. මොකද vegan වෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. අනික කෙළවරක් නැති වැඩක්.. කොහොමත් අපි කිසිම කෙනෙක්ට 100% අයින් වෙන්න බැනේ.. එහෙම උනොත් අර නිගන්ටනාත පුත්ත වගේ වෙනවා.. ඒ හින්ද මධ්‍යස්තව හිතල බලල වැඩ කරානම් හරි..:yes::yes:

    ඕක 100% කරනවා බන් මන් හිතන්නේ. උගේ සර්වර් නේම් එකත් vegan කියල තියෙන්නේ. සර්වර් මැසේජ් එන්නෙත් ඕක ගැන කියල. ඕකට මන් බතලය කියන්නේ ඇග නිසා නෙමෙයි වෙන සින් එකකට. තෝර තෝර කාල දැන් කෙට්ටු පොරක් වෙලාලු ඉන්නේ. මන් නම් සර්ව බක්ශක. මටත් vegan වෙන එක තේරුමක් ඇති දෙයක් වගේ හිතෙන් නෑ බන්.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    ඕක 100% කරනවා බන් මන් හිතන්නේ. උගේ සර්වර් නේම් එකත් vegan කියල තියෙන්නේ. සර්වර් මැසේජ් එන්නෙත් ඕක ගැන කියල. ඕකට මන් බතලය කියන්නේ ඇග නිසා නෙමෙයි වෙන සින් එකකට. තෝර තෝර කාල දැන් කෙට්ටු පොරක් වෙලාලු ඉන්නේ. මන් නම් සර්ව බක්ශක. මටත් vegan වෙන එක තේරුමක් ඇති දෙයක් වගේ හිතෙන් නෑ බන්.

    100% කොහොමද බන් කොරන්නේ? :oo::oo: එහෙනම් ඉතින් අඩුම තරමේ වතුර බොනවානම් වහින වෙලාවට කෝප්පයක් අල්ලලා බොන්න වෙන්නේ... :oo::oo:
    කරන්න පුළුවන් වැඩ නෙමෙයි ඕවා..:nerd::nerd:

    අනිත් එක vegetarian වෙන එක හොදයි. හැබැයි vegan තමයි අවුල.. එහෙනම් උග්‍ර අවිහිංසා වාදියෙක් වෙන්න වෙනවා..
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ara kithul gahata nagga ekatath kiyanna hethuwak thibbalune :rolleyes:
    e wage mas kana euntath ithin ungema reason hadagena pora talk denawa
    umba karanna yana deta maath garu karanawa :yes:
    eth ithin mata nan mas malu noka inna amarui :no:
    chicken malu nan kanna appiriyai eth hamadaama sausages hari biththara hari naththan kawe na wage :(
    bandapu dawasaka owa gana poddak hithala balanawa

    adoo mata me post eka dakala man ganama duka hithuna :rofl::P
    math dan vegetarian :D
    dan 4 months walata wadi :rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙන්න උඹ වගේ අන්තවාදී මෙන්ටල් කෙස් එකක්

     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,997
    6,678
    113
    ගග අද්දර
    හෙනයා;18680158 said:
    100% කොහොමද බන් කොරන්නේ? :oo::oo: එහෙනම් ඉතින් අඩුම තරමේ වතුර බොනවානම් වහින වෙලාවට කෝප්පයක් අල්ලලා බොන්න වෙන්නේ... :oo::oo:
    කරන්න පුළුවන් වැඩ නෙමෙයි ඕවා..:nerd::nerd:

    අනිත් එක vegetarian වෙන එක හොදයි. හැබැයි vegan තමයි අවුල.. එහෙනම් උග්‍ර අවිහිංසා වාදියෙක් වෙන්න වෙනවා..

    උබ මූත් එක්ක කතා කරලා බලපන්කො අහු උන වෙලාවක මේ ගැන. ඕක කඩවල් පවා තෝරගෙන කන්නේ ඔය සීන් එක නිසා.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වීගන් උන්ව ගන්නව තොයිල වලට... :yes: :yes:
    උඹල වීගන් වුනත් කියන්න එපා :no: :no:
    බිලි දෙනව :dull: :dull:
     

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    Originally Posted by SIC View Post


    ඔබ මාංශ ආහාරයක්‌ ගත්විට, සත්වයෙකුගේ මරණය ගැන ඔබ අනියම් හා අල්ප වශයෙන් වගකිව යුතු බව සත්‍යයකි. එහෙත් ඔබ එළවළු ආහාරයට ගන්නා විටද තත්වය මෙබඳුය. ඔබේ ආහාරයට ගන්නා එළවළු කෘමි සතුන්ගෙන් බේරා ගැනීම සඳහා ඒවාට කෘමි නාශක සහ විෂ යෙදීමට ගොවියාට සිදු වේ. ඒවා ඔබේ ආහාරයට නිසි වන අයුරු බේරා ගන්නේ ඒ අන්දමින් කෘමිනාශක යෙදීමෙනි. ඔබේ බඳ පටියට හෝ අත් බෑගයට හෝ බෙරයට හම් ලබා ගැනීමටත් ඔබ පාවිච්චි කරන සබන් සඳහා තෙල් ලබා ගැනීමටත් මේ හැරුණු විට තවත් දහසකුත් එකක් නිෂ්පාදන සඳහා දළ ද්‍රව්‍යය ලබා ගැනීමටත් සතුන් මැරීමට සිදුවේ. වෙනත් ප්‍රාණියෙකුගේ මරණය සඳහා අනියම් වශයෙන් හේතු කාරක නොවී ජීවිතය ගෙන යාමට අපහසුය-

    ---පිලිගන්නවා මචන් එත් කර්මය ලෙස අර්ථ දක්වන්නේ චේතනාව බුදු දහමේ .අපි පයින් යනකොට නොදනී සතෙක් පෑගිලා මැරුනොත් එකෙන් පවක් සිදුවෙන් නැහැ කියල කියනවා නේද.ඒ එතන චේතනාවක් නැති නිසා.අපි බෙල්ට් එකෙක් බෙහෙත් ගන්නකොට....එළවලු ගන්නකොට මේකේ මොන සතෙක් මරල හදපු එකක්ද ඒවා බලනවද.නැනේද.නමුත් අපි මස් කනකොට ඒ සතෙක්ගේ මස් බව දැනගෙන නේද කන්නේ.එතන චේතනාව ප්‍රභලයි නේද?මම මස් කන් නැත්තේ සතුන් ගැන අනුකම්පාවෙන්.අද මේ දේට ආගම පටලවාගෙන අපේ මිනිස්සු තර්ක කරන්නේ.විවිද හාමුදුරුවරු වීව්ධ විදයට අර්ථ කථනය දෙනවා. .පවක් වෙන් නැහැ කියල කරන හැමදේම සාධාරණයි කියල මන් පිලිගන් නැහැ.:yes::yes::yes::yes::yes:

    ශාක ආහාරයක් ගන්න විට අඩුම තරමේ අතීතයෙහෝ කෘමිනාශක නොයොදා එම ආහාර ලබාගැනීමේ පහසුවක් තිබී ඇත .තවද සතුන් වගාවට හානිකරන නිසා එම ප්‍රහාරාත්මක ක්‍රියාවට නිවාරණ උපක්‍රමයක් ලෙස කෘමිනාශක යොදයි .එහෙත් අපට සිතිවිල්ලකින් හෝ කරදරයක් නැති ගවයින් කුකුලන් ගේ මස් රස බුදින මිනිසුන්ගේ මානසිකත්වය තිරිසනුන් ගේ මානසිකත්වයට වඩා අන්තය .මන්දයත් මාන්ස්භාක්ෂක තිරිසන්සතුන් සිය ඉන්ද්‍රියන්ගේ ශාක ආහාර දිරවීමට ඇති නුසුදුසු කම නිසා මස් බුදියි.එහෙත් මිනිසා මස්බුදිමින් එය සදරනීකරණය කිරීමට බොරු කෙප්ප කියමින් වැරදි දෙකක් කරගනියි කරගනියි .
     
    Last edited: