හෙනයා;18679638 said:![]()
මු බලන් ගියාම අම්මගේ dial එකක්නේ
මන් නම් කියන්නේ vegan වලට වඩා vegetarian වෙන එක හොදයි.. මොකද vegan වෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. අනික කෙළවරක් නැති වැඩක්.. කොහොමත් අපි කිසිම කෙනෙක්ට 100% අයින් වෙන්න බැනේ.. එහෙම උනොත් අර නිගන්ටනාත පුත්ත වගේ වෙනවා.. ඒ හින්ද මධ්යස්තව හිතල බලල වැඩ කරානම් හරි..![]()
ඕක 100% කරනවා බන් මන් හිතන්නේ. උගේ සර්වර් නේම් එකත් vegan කියල තියෙන්නේ. සර්වර් මැසේජ් එන්නෙත් ඕක ගැන කියල. ඕකට මන් බතලය කියන්නේ ඇග නිසා නෙමෙයි වෙන සින් එකකට. තෝර තෝර කාල දැන් කෙට්ටු පොරක් වෙලාලු ඉන්නේ. මන් නම් සර්ව බක්ශක. මටත් vegan වෙන එක තේරුමක් ඇති දෙයක් වගේ හිතෙන් නෑ බන්.










