Anydesk වගේ ඇප් එකක් Android වලට තියෙනවද. මං කියන එක කරන්න තේරෙන්නෙ නෑ අනිත් එකාට. ඌගේ අවසරය ඇතුව phone එක control කරන්න ඕනෙ.
ඒක වැඩද බන්? PC විතරයි නේද පුලුවන්? තව Team viewer එකත් තිබ්බා. ඒකත් වැඩ කරලා තියෙන එකෙක් දන්නෙ නෑ.anydesk mobile thiyanawa...

Umbe phone eke karana hati screen record karala yawapan..
Eth therenne nattham uta phone pawichchi karanna sudusu na..
1100 ekak ganna kiyapan oka polawe gahala![]()
PC eka phone eken nam control kala. anith paththata nam check kale naaa.ඒක වැඩද බන්? PC විතරයි නේද පුලුවන්? තව Team viewer එකත් තිබ්බා. ඒකත් වැඩ කරලා තියෙන එකෙක් දන්නෙ නෑ.
ඒකනෙ බන්PC eka phone eken nam control kala. anith paththata nam check kale naaa.