Anydesk වගේ ඇප් එකක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    Anydesk වගේ ඇප් එකක් Android වලට තියෙනවද. මං කියන එක කරන්න තේරෙන්නෙ නෑ අනිත් එකාට. ඌගේ අවසරය ඇතුව phone එක control කරන්න ඕනෙ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    anydesk mobile thiyanawa...
    ඒක වැඩද බන්? PC විතරයි නේද පුලුවන්? තව Team viewer එකත් තිබ්බා. ඒකත් වැඩ කරලා තියෙන එකෙක් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: SLBro