මචන්ලා බම්බලපිටියට සතියේ දවස් වල උදෙ 8.30 වෙද්දි විනාඩි 15කින් 20කින් එන්න පුලුවන් පැති මොනාද?
annex/apartment/studio
1 bedroom,kitchen තියෙන එකක් බැලුවේ.
annex/apartment/studio
1 bedroom,kitchen තියෙන එකක් බැලුවේ.
Bambalapitiye patta ගනන් නේ මචන්.Bambalapitiyata winadi 15 n enna itin bambalapitiyema tama inna wenne. Weekdays wala mara traffic ekak tiyenawa.
Laga newathiyan ganan unath nethnam wahak wenne akai..experience eken kiyanneBambalapitiye patta ගනන් නේ මචන්.![]()
ඔක්කොම මචන් 50+ නේ. සින්ගල් රුම් එකකුත් 25ක් 30ක් වෙනවාLaga newathiyan ganan unath nethnam wahak wenne akai..experience eken kiyanne
බලමු එකත්.එහෙනම් වැල්ලවත්ත