ape amma bayawela

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    සිරා බන් අපෙත් තාත්ත මට ගහල නෑ කවදාවත්, එත් අම්ම නම් ඒවටත් හරියන්න ගහල තියනව මාර්ග සිතියම් පිටේ හිටින්න. ගහන් නැතුව ළමයි හදල වැඩක් නෑ කියල තමයි මාත් හිතන්නේ...

    Aka aththa, gahanne nathiwa meloke katawath lamai hadanta ba
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    attention seeking කියන්නෙහ් ලෙඩක් බ0 බෙහෙත් ගනින් උග්‍ර වෙන්නහ් කලින්
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නෑ මම හිතන්නේ අර කොටකෙතන සිද්දිය නිසා ඒ අම්මා බය වෙලා වෙන්න ඇති..අනික මේ ටිකේ මෙයාගේ ලොකු වෙනසකුත් පේන නිසා..පව් ඒ අම්මා විනාසෙකින් පුතාව බේරගන්න කියලා හිතාගෙන සල්ලි දෙන්න අහනවා ඇත්තේ..පොඩි දෙවල් නිසා අහිංසක දෙමව්පියන්ට දුක් දෙන එකනන් ජාති ජාතිත් ගෙවලා ඉවරකරන්න බැරි පවක්..:sorry:

    මූ මහින්ද පැරදුනාට පලිගන්න ඕක කරල තියෙන්නෙ. බලපං කොච්චර මුන්ගෙ බ්‍රේන් එක වොෂ් කරලද මේ සක්කිලි යොවුන් සේනාංකය. මුන්ට ගෙවන ගනං එහෙම අඩු කරලද දන්නෙ නෑ, මෙච්චර මල පනින්න ......
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Gahala lamai hadanna ba kollane me kale, ethakota lamai thawath naraka wenna puluwn, parentsla buddimath wenna one ganna hama action ekak ganama.