සිරා බන් අපෙත් තාත්ත මට ගහල නෑ කවදාවත්, එත් අම්ම නම් ඒවටත් හරියන්න ගහල තියනව මාර්ග සිතියම් පිටේ හිටින්න. ගහන් නැතුව ළමයි හදල වැඩක් නෑ කියල තමයි මාත් හිතන්නේ... Aka aththa, gahanne nathiwa meloke katawath lamai hadanta ba