උබනම් මාකටින් දෙයියෙක්.. ඒකටත් ජින්ගල් එකක් ගැහුවනේ..උබට එහෙම සල්ලී වැඩි නම් බැංකුවක දාපන් !!!
එහෙම කරලා අම්මට මොනවා හරි අරන් දීපන් අවුරුද්දට සිංහල කඩෙකින් !!
ow toge ammata dena gaana mama wedi kara.ape amma bayawelaamma dn wenadata wada mata salli denawa.
mata kiwwa puthe salli ehema oona nm kiyanna kiyala. Paw bn ape amma
![]()

ow toge ammata dena gaana mama wedi kara.![]()
ow toge ammata dena gaana mama wedi kara.![]()
ape amma bayawelaamma dn wenadata wada mata salli denawa.
mata kiwwa puthe salli ehema oona nm kiyanna kiyala. Paw bn ape amma
![]()

hadapu wadapu ammawath jock ekata ganna ekek umbalata hariyida bn.baan nemei a ammagen kiri biwa tho apayatama pala
tho hadu adiddi ammata duka hitila kanna tibba salli thota denna aththe goothaya
මූ ඇත්තනම් මේ කියන්නේ, උබේ කතාවට මම එකග නැ මචන්.. මූ මේ කියවනේ ආතල් එකක් නම් උබ එක්ක මම 100%ක් එකගයි. නමුත් මූ ඇත්තනම් කියන්නේ.. අම්මා මූට මෙහෙම සල්ලි දෙනවනම්, ඒ අම්මා සම්පූර්නයෙන්ම වැරදියි.. කොල්ලෙකුට දුක, වේදනාව, අපහාස උපහාස දරාගන්න සල්ලි මායවාක් පෙන්නනවා නම් ඒ අම්මගේ පෙරන්ටින් ස්කිල් වල විශාල වැරද්දක් තියනවා. මූ මේ වගේ අපතයෙක් වෙන්න ඒ අම්මා වග කියන්න ඔනේ..hadapu wadapu ammawath jock ekata ganna ekek umbalata hariyida bn.baan nemei a ammagen kiri biwa tho apayatama pala
tho hadu adiddi ammata duka hitila kanna tibba salli thota denna aththe goothaya
මූ ඇත්තනම් මේ කියන්නේ, උබේ කතාවට මම එකග නැ මචන්.. මූ මේ කියවනේ ආතල් එකක් නම් උබ එක්ක මම 100%ක් එකගයි. නමුත් මූ ඇත්තනම් කියන්නේ.. අම්මා මූට මෙහෙම සල්ලි දෙනවනම්, ඒ අම්මා සම්පූර්නයෙන්ම වැරදියි.. කොල්ලෙකුට දුක, වේදනාව, අපහාස උපහාස දරාගන්න සල්ලි මායවාක් පෙන්නනවා නම් ඒ අම්මගේ පෙරන්ටින් ස්කිල් වල විශාල වැරද්දක් තියනවා. මූ මේ වගේ අපතයෙක් වෙන්න ඒ අම්මා වග කියන්න ඔනේ..



එහෙමත් වෙන්න පුලුවන්...මූ ඇත්තනම් මේ කියන්නේ, උබේ කතාවට මම එකග නැ මචන්.. මූ මේ කියවනේ ආතල් එකක් නම් උබ එක්ක මම 100%ක් එකගයි. නමුත් මූ ඇත්තනම් කියන්නේ.. අම්මා මූට මෙහෙම සල්ලි දෙනවනම්, ඒ අම්මා සම්පූර්නයෙන්ම වැරදියි.. කොල්ලෙකුට දුක, වේදනාව, අපහාස උපහාස දරාගන්න සල්ලි මායවාක් පෙන්නනවා නම් ඒ අම්මගේ පෙරන්ටින් ස්කිල් වල විශාල වැරද්දක් තියනවා. මූ මේ වගේ අපතයෙක් වෙන්න ඒ අම්මා වග කියන්න ඔනේ..
සල්ලි තියනවා උනත් ලමයි හදන්න හොද නැ බන් බබාලා වගේ. උන්ටත් දුක මොකක්ද කියලා දැනෙන්න අරින්න ඔනේ. බේබිලා හදපුවහම අන්තිමට සමාජය ඉස්සරහා කොල්ලො බල්ලො වෙනවා. බලහන් මූට මේ වෙලා තියන දේ. කෙල්ලෙක්ගේ වෙන් වීම අම්මගෙන් සල්ලි ඉල්ලගෙන තුරන් කරන් හදනවා කියන්නේ, මොන තරම් බොලදද? මූ මෙහෙම එකෙක් නම් ඒ කෙල්ල දාලා ගිය එක ගැන එකිටම දොස් කියන්න බැ.එහෙමත් වෙන්න පුලුවන්...

නෑ මම හිතන්නේ අර කොටකෙතන සිද්දිය නිසා ඒ අම්මා බය වෙලා වෙන්න ඇති..අනික මේ ටිකේ මෙයාගේ ලොකු වෙනසකුත් පේන නිසා..පව් ඒ අම්මා විනාසෙකින් පුතාව බේරගන්න කියලා හිතාගෙන සල්ලි දෙන්න අහනවා ඇත්තේ..පොඩි දෙවල් නිසා අහිංසක දෙමව්පියන්ට දුක් දෙන එකනන් ජාති ජාතිත් ගෙවලා ඉවරකරන්න බැරි පවක්..![]()
නෑ මම හිතන්නේ අර කොටකෙතන සිද්දිය නිසා ඒ අම්මා බය වෙලා වෙන්න ඇති..අනික මේ ටිකේ මෙයාගේ ලොකු වෙනසකුත් පේන නිසා..පව් ඒ අම්මා විනාසෙකින් පුතාව බේරගන්න කියලා හිතාගෙන සල්ලි දෙන්න අහනවා ඇත්තේ..පොඩි දෙවල් නිසා අහිංසක දෙමව්පියන්ට දුක් දෙන එකනන් ජාති ජාතිත් ගෙවලා ඉවරකරන්න බැරි පවක්..![]()
හැදි නොගහා හදන කිරි හොද්දයි. කොටු පාර නොගහා හදන දරුවයි දෙකම නරක් වෙනවා.. මනො ව්යිද්යවරුන්ගෙන් අහලා නෙමෙයි ඉස්සර අපේ අම්මලා අපිව හැදුවේ. දැන් ඉන්න අම්මලා බබාලට වඩා බබ්බු, උන්ට තෙරපිස්ට්ලා නැතුව දරුවෙක් හදාගන්න බැ.♥-Aurora-♥;18172121 said:අම්ම මොකට බය වෙනවද? කණ හරහා දෙකක් දෙන්න තියෙන්නෙ පියවි සිහිය එන්නත් එක්ක.
මයෙ එකෙක් නං කරන්නෙ ඒක තමා.
හුරතලේට හැදිල මනඃකල්පිත ලෝක වල අතරමං වෙලා දෙලොවටම වැඩක් නැති විදියට ළමයි හැදෙන්නෙ අද කාලෙ![]()