ape ammta dengu positive kyla qwa

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,813
    34,137
    113
    මේ ඩෙංගු හැදුනු අයගේ පදිංචිය කොයි පැතිවලද කියලා කියන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: ^Buddhika^

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    බයවෙන්න එපා මචන් ඉක්මනට සනීප වෙයි
    මගෙත් නංගිටයි වයිෆ්ටයි දෙන්නටම හැදුනා මාස 6කට විතර කලින් (වයිෆ්ට හැදුනෙ නංගි බලාගන්න කලුබෝවිල හොස්පිටල් එකේ ඉදල හොස්පිටල් එකේදි මදුරුවො කාල), දෙන්නටම අවුලක් නැතිව සනීප උනා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙමද? ඔයාටත් උන හැදිලා හිටිය නේද එතන? :eek:

    එහෙනං දැන් අංගොඩ එවනවා ඇති :) අපේ අයියට ඩෙංගු හැදුනේ 2012 දී..ඒ දවස් ටිකේ හැමෝම පුදුම බයෙන් හිටියේ..ප්ලේට්ලට් කවුන්ට් එක 3,000 ට අඩුවෙලා තමයි ආපහු රිවස් වුනේ..NHS එකෙන් ඒ වෙලාවේ වෙන්න ඕනේ treatments ටික හරියට වුනා, ඒකයි NHS එක recommend කරේ :) අංගොඩ තියෙන්නේ උන රෝහලක් නේද දැන්? :)

    මේ ගස්ලබු සීන් එකේ නම් මට හිතෙන්න වෙන්නේ ප්ලේට්ලට් ගොඩක් අඩු වුනහමනේ ගස්ලබු යුෂ දෙන්නේ..ඉතින් ගස්ලබු යුෂ දෙන කාලේ වෙනකොට ඇඟේ ප්‍රතිශක්තිය ආපහු වැඩි වෙන කාලෙනේ..ඉතින් ඕක දුන්නත් නොදුන්නත් කොහොමත් ප්ලේට්ලට් වැඩි වෙනවා ඇති :baffled:

    මට තුන් පාරක් ඩෙංගු හැදුනා. පලවෙනි පාර ආසිරි එකේ. දෙවෙනි පාර ඕඒසීස් එකේ. තුන්වෙනි පාර අයි ඩී ඇච් උණ රෝහල. ප්ලේට්ලට් අඩු උනා කියන එක ලොකූ අවුලක් නෙමෙයි. උන රෝහලේ ඔයාගේ රෝගයේ බරපතලකම මනින්නේ ප්ලේට්ලට් වලින් නෙමෙයි. ප්ලේට්ලට් කියන්නේ එයාලට ඔයාව ගෙදර යවන්න අවශ්‍ය වෙන සාදකයක් විතරයි. එයාලා ෆුල් බ්ලඩ් රිපොර්ට් එකක් ගන්නවා. ඒ රිපෝර්ට් එකෙන් කරන ගනනය කිරීම් වලින් තමා ඩෙංගු වල බරපතලකම මනින්නේ. මට ඒක තේරෙන්නේ නෑ. අනික බඩ දවසට 3 පාරක් විතර අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කර කර බලනවා හෙමරේජ් ස්ටේජ් එකට ඇවිත්ද කියලා. හෙමරේජ් ස්ටේජ් එකේදි නම් ස්කෑන් එකට අහු වෙනවා ඔයාගේ බඩේ දකුණු පැත්තෙන් තරලයක් වහනය වෙනවා කියලා.

    ගස්ලබු සීන් එකෙන් ඩෙංගු යටගහලා පට්ටිකා ගනන උඩට එනවා. ඒකෙන් ලෙඩේ හොඳ වෙන්නෑ. යටගහනව මිසක්කා..
     

    ishan001

    Active member
  • Sep 10, 2006
    327
    43
    28
    mahchan negombo hospital ekata aragena yaman, uba negombo kittuwa innawa nam negombo thama dengu walata hondama hospital eka.