ballata loku putha kiyala katha karanne.. navod aiyata kohomada katha karanne... balllata thibbe ahawal eka hapanna ikka watenna...
![]()
![]()
![]()

me uk da ban ?![]()

කලින් හිටිය දෙන්නවම මතක් වෙනවා.![]()
Mokakda une ban kalin hitapu dennata?

පව් යකෝ.. මම ඔය බල්ල උනා නම් මුලින්ම කරනේ පැනපු ගමන උඹේ කකුල හපන එක.. ඊට පස්සේ උඹ බිම ඇදගෙන වැටුනම ගේමක් නැතුව ඔය බිස්කට් එක කනවා..![]()


Loku putha kiuwe ubatada ballatada![]()
![]()



ඔය වගේ දෙයක් විහිලුවට ගන්න ඕනෙ නෑ. මට නම් මේ video එකේ තෘප්තියක් නෑ දුකක් මිසක්.
මූට මට වැඩ හොඳට සලකනවා ගෙදර, මේක ජෝක් එකට කරපු එකක් 

matath innawa ban ekek eeth uuge wadee hapanawa ne ban..
ookath podi kaale ehemada...
Sorry ban![]()
ගෙදර අය උඹට වඩා සැලකුවාට ඌ තිරිසනෙක්. උ ට තෙරෙන්නෙ නෑ උඹ මේ සෙල්ලම් කරන්නෙ, කියල. ඌ දඟලන්නෙ කොහොම හරි ඒක කන්න. එහෙම එකේ ඔහොම කලාම?????????. අනේ මන්ද. අපේ ගෙවල් ලඟ එක්කෙනෙක්ට අලියො ඉන්නව. එයත් දවසක් ඔහොම කරල අලිය එලව එලව ගැහුව ලොවෙත් නැති වෙන්න. ජීවිතේ බේර ගත්තෙ අමාරුවෙන්.දුකක් බැරි නම් උඹ කැමති දෙයක් ගනින්මූට මට වැඩ හොඳට සලකනවා ගෙදර, මේක ජෝක් එකට කරපු එකක්
![]()
ගෙදර අය උඹට වඩා සැලකුවාට ඌ තිරිසනෙක්. උ ට තෙරෙන්නෙ නෑ උඹ මේ සෙල්ලම් කරන්නෙ, කියල. ඌ දඟලන්නෙ කොහොම හරි ඒක කන්න. එහෙම එකේ ඔහොම කලාම?????????. අනේ මන්ද. අපේ ගෙවල් ලඟ එක්කෙනෙක්ට අලියො ඉන්නව. එයත් දවසක් ඔහොම කරල අලිය එලව එලව ගැහුව ලොවෙත් නැති වෙන්න. ජීවිතේ බේර ගත්තෙ අමාරුවෙන්.

අවුලක් නෑ බන් . දැන් ඉන්නවා ඒ දෙන්නටම හරියන්න lion grmn shperd එක්කෙනෙක්.... බල්ලෝ හුරතලේට ඉන්නකන් ආතල් මචං හැබැයි උන්ගෙත් අන්තිම කාලේ ආපුවාම තමයි දරාගන්න බැරි දුකක් set වෙන්නේ.
