Ape Boxer Balla :)

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
ඔය වගේ දෙයක් විහිලුවට ගන්න ඕනෙ නෑ. මට නම් මේ video එකේ තෘප්තියක් නෑ දුකක් මිසක්.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පව් යකෝ.. මම ඔය බල්ල උනා නම් මුලින්ම කරනේ පැනපු ගමන උඹේ කකුල හපන එක.. ඊට පස්සේ උඹ බිම ඇදගෙන වැටුනම ගේමක් නැතුව ඔය බිස්කට් එක කනවා..:P:P

    :rofl::P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ඔය වගේ දෙයක් විහිලුවට ගන්න ඕනෙ නෑ. මට නම් මේ video එකේ තෘප්තියක් නෑ දුකක් මිසක්.

    දුකක් බැරි නම් උඹ කැමති දෙයක් ගනින් :rofl: මූට මට වැඩ හොඳට සලකනවා ගෙදර, මේක ජෝක් එකට කරපු එකක් ;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Tamil%252520protest%25252040%252520000%252520killed_thumb%25255B1%25255D.jpg

    පව් අප්පා UK government එකට කියල මුකුත් කරගන්න බැරුව ගියද උඹේ කොටි මල්ලිලා ටිකට? :rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    matath innawa ban ekek eeth uuge wadee hapanawa ne ban..
    ookath podi kaale ehemada...

    මුව ගත්තේ ඉපදිලා සති 6කට විතර පස්සේ, එහෙම හපන්නේ න බන් හැබැයි සෙල්ලම් කරන්න ඕනා හැම වෙලේම. :yes:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    Sorry ban :sorry:

    අවුලක් නෑ බන් . දැන් ඉන්නවා ඒ දෙන්නටම හරියන්න lion grmn shperd එක්කෙනෙක්.... බල්ලෝ හුරතලේට ඉන්නකන් ආතල් මචං හැබැයි උන්ගෙත් අන්තිම කාලේ ආපුවාම තමයි දරාගන්න බැරි දුකක් set වෙන්නේ.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    දුකක් බැරි නම් උඹ කැමති දෙයක් ගනින් :rofl: මූට මට වැඩ හොඳට සලකනවා ගෙදර, මේක ජෝක් එකට කරපු එකක් ;)
    ගෙදර අය උඹට වඩා සැලකුවාට ඌ තිරිසනෙක්. උ ට තෙරෙන්නෙ නෑ උඹ මේ සෙල්ලම් කරන්නෙ, කියල. ඌ දඟලන්නෙ කොහොම හරි ඒක කන්න. එහෙම එකේ ඔහොම කලාම?????????. අනේ මන්ද. අපේ ගෙවල් ලඟ එක්කෙනෙක්ට අලියො ඉන්නව. එයත් දවසක් ඔහොම කරල අලිය එලව එලව ගැහුව ලොවෙත් නැති වෙන්න. ජීවිතේ බේර ගත්තෙ අමාරුවෙන්.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ගෙදර අය උඹට වඩා සැලකුවාට ඌ තිරිසනෙක්. උ ට තෙරෙන්නෙ නෑ උඹ මේ සෙල්ලම් කරන්නෙ, කියල. ඌ දඟලන්නෙ කොහොම හරි ඒක කන්න. එහෙම එකේ ඔහොම කලාම?????????. අනේ මන්ද. අපේ ගෙවල් ලඟ එක්කෙනෙක්ට අලියො ඉන්නව. එයත් දවසක් ඔහොම කරල අලිය එලව එලව ගැහුව ලොවෙත් නැති වෙන්න. ජීවිතේ බේර ගත්තෙ අමාරුවෙන්.

    අලියෙක්ට ඔහොම කරනවද යකෝ ?:oo:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අවුලක් නෑ බන් . දැන් ඉන්නවා ඒ දෙන්නටම හරියන්න lion grmn shperd එක්කෙනෙක්.... බල්ලෝ හුරතලේට ඉන්නකන් ආතල් මචං හැබැයි උන්ගෙත් අන්තිම කාලේ ආපුවාම තමයි දරාගන්න බැරි දුකක් set වෙන්නේ.

    එක ඇත්ත බන් මොනවා කරන්නද බල්ලෝ කොහොමත් අවුරුදු 8ක් 9ක් වගේනේ ඉන්නේ :yes: