Ape Boxer Balla :)

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
අලියෙක්ට ඔහොම කරනවද යකෝ ?:oo:

අලියට කෙසෙල් ඇවරිය දෙනව, කන්න හදනකොට අත ගන්නව.. අලියට කෙසෙල් ඇවරිය දෙනව, කන්න හදනකොට අත ගන්නව.. අලියට කෙසෙල් ඇවරිය දෙනව, කන්න හදනකොට අත ගන්නව.. ඔන්න ඔහොම.
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අලියට කෙසෙල් ඇවරිය දෙනව, කන්න හදනකොට අත ගන්නව.. අලියට කෙසෙල් ඇවරිය දෙනව, කන්න හදනකොට අත ගන්නව.. අලියට කෙසෙල් ඇවරිය දෙනව, කන්න හදනකොට අත ගන්නව.. ඔන්න ඔහොම.

    යකෝ ඉතින් මම ඇහුව්වේ එච්චර ලොකු සතෙක්ට ඔහොම විහිලු කරන්න යනවද කියල. උස්සල පොලවේ ගහල තමා ඌ නවතින්නේ.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පව් යකෝ.. මම ඔය බල්ල උනා නම් මුලින්ම කරනේ පැනපු ගමන උඹේ කකුල හපන එක.. ඊට පස්සේ උඹ බිම ඇදගෙන වැටුනම ගේමක් නැතුව ඔය බිස්කට් එක කනවා..:P:P

    Loku putha kiuwe ubatada ballatada :confused: :lol:

    මන් බල්ලා වුනානම් කඩෙන් එකක් ගෙනත් කනවා යකෝ. නිකන් මුට නොන්ඩි වෙන්නේ නැතුව
    pirate-bulldog-smiley-emoticon.gif


    :lol::lol::lol:
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG

    යකෝ ඉතින් මම ඇහුව්වේ එච්චර ලොකු සතෙක්ට ඔහොම විහිලු කරන්න යනවද කියල. උස්සල පොලවේ ගහල තමා ඌ නවතින්නේ.

    ලොකු උනත් පොඩි උනත් උන් සත්තු ලු
     

    ranjana disasekara

    Well-known member
  • මුව ගත්තේ ඉපදිලා සති 6කට විතර පස්සේ, එහෙම හපන්නේ න බන් හැබැයි සෙල්ලම් කරන්න ඕනා හැම වෙලේම. :yes:
    munge walge nathi hindada manda ban..
    apee eka aadareeta karanne hapana eka..
    car 2ka interior kaala inne ...
    anyway maru ballo jaathiya..
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    munge walge nathi hindada manda ban..
    apee eka aadareeta karanne hapana eka..
    car 2ka interior kaala inne ...
    anyway maru ballo jaathiya..

    ape uncle gen mama gaththe. miniha thama natta kapala thibbe wasa wenna kiyala. muta hitiya ayyala mallila 10k withara ipadenakota. okkowangema kapala thibbe. Mun kohomath wadiya wasa na machan.
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    අපේ බව්වත් ඔහොම තම බන්.එත් ඕක වැඩිය කරන්න එපා..අපිට ඕක අතල් එකක් උනාට ඌ උඩ පනින්නේ කැමට තියෙන ආසාවට!!
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අපේ බව්වත් ඔහොම තම බන්.එත් ඕක වැඩිය කරන්න එපා..අපිට ඕක අතල් එකක් උනාට ඌ උඩ පනින්නේ කැමට තියෙන ආසාවට!!

    uba vagema badajaariyek ban :P

    කෑම නම් ඕන දෙයක් කරයි ඕකා. ගෙදරට මිනිහෙක් ආවට බුරන්නේ නෑ හැබැයි කෑම පොඩ්ඩක් හරි පරක්කු උනොත් බලාගන්න පුළුවන් කටේ තරම. :yes: