Ape kaalaye Yathiwarayano..................

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සෝම හාමුදුරුවන්ගේ නම විකුණාගෙන ධර්ම රාජ්‍යයක් හදන්න ගිය හෙල උරුමය මොනවද රජය සමඟ එකතුවෙලා කලේ. රතන හමුදුරුවො කියනවා සේ භාවනා කරන්න මාළිගාවක් තනපු එකයි, මේධානන්ද හාමුදුරුවො වගේ වාහන බලපත්‍ර විකුනපු එකයි ඇරෙන්න මොනවද කරල තියෙන්නෙ.
    නිකම්වත් සෝම හාමුදුරුවන් හෝ බුදු දහම ගැන කතා කරනවද?
    මේ වගේ දේවල් දැක්කාම නියම සිංහල බෞද්ධ යන්ගේ රුධිරය කකියනවා.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    සෝම හාමුදුරුවන්ගේ නම විකුණාගෙන ධර්ම රාජ්‍යයක් හදන්න ගිය හෙල උරුමය මොනවද රජය සමඟ එකතුවෙලා කලේ. රතන හමුදුරුවො කියනවා සේ භාවනා කරන්න මාළිගාවක් තනපු එකයි, මේධානන්ද හාමුදුරුවො වගේ වාහන බලපත්‍ර විකුනපු එකයි ඇරෙන්න මොනවද කරල තියෙන්නෙ.
    නිකම්වත් සෝම හාමුදුරුවන් හෝ බුදු දහම ගැන කතා කරනවද?
    මේ වගේ දේවල් දැක්කාම නියම සිංහල බෞද්ධ යන්ගේ රුධිරය කකියනවා.

    ee kale hela urumaya awe soma hamuduruwanta minissu thula tibba garuthwaya nisa demma chanda walin

    soma hamuduruwo kisi dineka deshapalanaya kalee nee :D
    moda minissu eee kale endila deshapalanay agamai ekata gawagatta nisa thamai
    mehema thathwayak uda une
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සෝම හාමුදුරුවන්ගේ නම විකුණාගෙන ධර්ම රාජ්‍යයක් හදන්න ගිය හෙල උරුමය මොනවද රජය සමඟ එකතුවෙලා කලේ. රතන හමුදුරුවො කියනවා සේ භාවනා කරන්න මාළිගාවක් තනපු එකයි, මේධානන්ද හාමුදුරුවො වගේ වාහන බලපත්‍ර විකුනපු එකයි ඇරෙන්න මොනවද කරල තියෙන්නෙ.
    නිකම්වත් සෝම හාමුදුරුවන් හෝ බුදු දහම ගැන කතා කරනවද?
    මේ වගේ දේවල් දැක්කාම නියම සිංහල බෞද්ධ යන්ගේ රුධිරය කකියනවා.

    Machan Hela urumaya genanam kata karala wedak ne..man 1st time chande dunneth a ayata atamai..hotuwe monahari karai kiyala buddagamata..ayenam jewiteta den ne kiyala hitan inne..
     
    sandunhiran

    Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    38
    Kirib@thgoda.
    Thanks for Thread!!!

    But "Jathika Hela Karumaya" soma hamuduruwanwa wikunan kala dan maliga hadanawa munta hena gahanna oona.

    Buddhagamai, ape soma hamuduruwanwai wikunagena kapu evun dan NGO walata erehiwa "gemak" atawanna yanawa.

    Munge horakam allana NGO walata game denna yannawa. ekata aaimath "SOMA Hamuduruwan" gawa ganna hadanawa

    Mun gana api wimasillen sitiya uthui......

    Shirawatama Soma Hamuduruwange pihiten Un Goda Yanawa... Hela Karumayamayama thamai.. :angry:
     
    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    ane manda ithin....wagakimakin kawuruth thawama kisima deyak kiyala neyhene...ea nisa ithin mata kiyanna deyak nehe...kata kohoma kiyanna berida onima deyak....:)
    Soma himiyange apawat weema pilibandawa godak prashna thiyanawa....eth meka tikak professional madi..Photos gana pennala thiyana samahara points ewa hondin baluwama penawa waradi kiyala...
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    i dont wanna believe Soma Thera was murdered... it makes me nuts....it makes me soooo angry n upset. HE doesnt deserve a death like tht :(
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේ දැක්කම ඇත්තටම හදවතට ලොකු සංවේගයක් ඇති වෙනවා.

    නමුත් මට ඇත්තටම සැකයක් ඇති වෙනවා. මේවා කවුරු හරි ඔය විදිහට ඇත්තටම පේන විදිහට මේ දේවල් Edit කලාද, කියලත්. මොකද? ඔච්චර මෝඩ විදිහට වෙනස් කරලා......මේ වගේ දෙයක් ඔහොම යට ගහන්න පුලුවන්ද?

    මේ දේ ඇත්ත උනත්, බොරු උනත්...........අපේ රටින් එ වගේ බුද්ධියට කතා කරපු.......හිමි නමක් නැති වුනේ......අපේ අවාසනාවට.:(