ape paara hadano

Dec 15, 2012
560
36
0
ඕකුං තාර දාන්නෑ බලපංකො ගල් ටික තියල නිකං උඩිං යංතං වක්කරං යනව ගල් ටිකවත් වැහෙන්නෑ :no: :no:
ඔය දාපු තාර අවුරුද්ද යන්න කලිං ගැලවෙනව මහින්දගෙ කොන්ක්‍රීට් තරං ඔය එකක්වත් හරියන්නෑ :no: :no:
මහින්දගෙ කොන්ක්‍රීට් comfortable නෑ:angry:
 
The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    කුඩ්ඩා;21010093 said:
    මහින්දගෙ කොන්ක්‍රීට් comfortable නෑ:angry:

    උබලාගේ ගෙදර කන්න ආපු උන්ගේ පොටෝ දාපන් උබේ සුපර් වෙබ් කැම් එකෙන් අරන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කුඩ්ඩා;21010093 said:
    මහින්දගෙ කොන්ක්‍රීට් comfortable නෑ:angry:

    ඔය කියන්නෙ unp කාරයොනෙ :angry: :angry:
    උන්ට රනිල්ගෙ වලවල් වෙන්නැති comfortable :rolleyes: :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,935
    113
    ඉතිං මෙච්චර දුර යන්න ඕනෙයැ ත්‍රෙඩ් එකේ පලවෙනි කමෙන්ට් එකම උඹට සල්ලි තියෙනව කියල දැම්ම නං ඉවරයිනෙ :rofl: :rofl:

    ඔය මනුස්සයට තියෙන පොඩි ලෙඩක් ඕක ගණන් ගන්න එපා :yes::yes:
     
    Dec 15, 2012
    560
    36
    0
    උබලාගේ ගෙදර කන්න ආපු උන්ගේ පොටෝ දාපන් උබේ සුපර් වෙබ් කැම් එකෙන් අරන්

    කාලා සිගරට් බීල ගියා 4 දෙනෙක්හිටියා අයියල තුන්දෙනයි ඇන්ටි. උදේ ඇන්ටි මට පොඩ්ඩක් කතාකලා මම ගෙට්ටුව ලගට ගියාම ඇන්ටි ඉදල පොඩ්ඩක් ඉල්ලුව ගල්ටික අතුගාන්න මම ඉදල දෙනකොටම ඇන්ටි තේ ඕනි කිව්ව .:yes:
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    සැරටම ආතල් එකක් ගන්නවා වගේ කස්ටිය :rofl:
    කොට්ටාවේ කොහෙද යෝදයෝ

    මූ මයිත්‍රී ප්‍රමෝට් කරනවා ජනෙල් වල පොටෝ දාල
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    කුඩ්ඩා;21010120 said:

    කාලා සිගරට් බීල ගියා 4 දෙනෙක්හිටියා අයියල තුන්දෙනයි ඇන්ටි. උදේ ඇන්ටි මට පොඩ්ඩක් කතාකලා මම ගෙට්ටුව ලගට ගියාම ඇන්ටි ඉදල පොඩ්ඩක් ඉල්ලුව ගල්ටික අතුගාන්න මම ඉදල දෙනකොටම ඇන්ටි තේ ඕනි කිව්ව .:yes:

    එන පොට හොද නෑ
    උබේ කෙට්ටු ඇගට ඇන්ටි හිත ගිහින් වගේ :baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,029
    113
    Gotham City
    Ape ge gawath paara karpet karanawa
    man beluwa umbath ape ge gawada kiyala

    ඔව්වා කියන්න එපා බන්. බයියො නින්දෙන් ඇහැරෙවි. උන්ගෙ සිහිනය අනුව මෛත්‍රි සංවර්ධනෙ කරන්නෙ නැහැ. :rofl::rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව්වා කියන්න එපා බන්. බයියො නින්දෙන් ඇහැරෙවි. උන්ගෙ සිහිනය අනුව මෛත්‍රි සංවර්ධනෙ කරන්නෙ නැහැ. :rofl::rofl::rofl:

    නෑ තමා ඕං බලපංකො මෛත්‍රීට තාර දාන්න පාරවල් නැති වුනාම මහින්දගෙ කොන්ක්‍රීට් ගලෝල තාර දාන්නැද්ද කියල :dull: :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,935
    113
    නෑ තමා ඕං බලපංකො මෛත්‍රීට තාර දාන්න පාරවල් නැති වුනාම මහින්දගෙ කොන්ක්‍රීට් ගලෝල තාර දාන්නැද්ද කියල :dull: :dull:

    කහ ඉරි ටික මකවල සුදු කරනව වගේ නේ :D
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    අනේ මේ උබලා නම් එන්න එපා
    අර කෝච්චි ත්‍රෙඩ් එකෙත් ආටල් එකක් ගන්න ගිහින් උබලා ඇවිත් රුන්නා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,029
    113
    Gotham City
    නෑ තමා ඕං බලපංකො මෛත්‍රීට තාර දාන්න පාරවල් නැති වුනාම මහින්දගෙ කොන්ක්‍රීට් ගලෝල තාර දාන්නැද්ද කියල :dull: :dull:

    ගලවන්න දෙයක් නැහැ දැනටම ගැලවිලා ඇත්තෙ. බාල මිශ්‍රණ වලින් නෙ හදලා තියෙන්නෙ. අපෙ පැත්තෙනම් තාර දානවා අතුරුපාරවල් වලට. හැබැයි කොන්ක්‍රීට් නම් නැහැ .