උබ ඔය බොරු කියන්නේ එහෙනම්
පාරට තාර පොඩ්ඩක් දානව ඇති
ape parath hadila eith api beluwe ne mokada kare kiyala wede wenawanm echarai ubala nisa tamai rata hamdama wale
ubala hamadma duppath wela inne. 
කුඩ්ඩා;21010020 said:thaaraa![]()


ai ban ohoma kiyanne awankwama ahanne parwal kochara hadenwa oka maithre da kauda wedak ne. mokada ubala ochara kuhaka ahape parath hadila eith api beluwe ne mokada kare kiyala wede wenawanm echarai ubala nisa tamai rata hamdama wale
ubala hamadma duppath wela inne.
![]()
ඕකුං තාර දාන්නෑ බලපංකො ගල් ටික තියල නිකං උඩිං යංතං වක්කරං යනව ගල් ටිකවත් වැහෙන්නෑ![]()
ඔය දාපු තාර අවුරුද්ද යන්න කලිං ගැලවෙනව මහින්දගෙ කොන්ක්රීට් තරං ඔය එකක්වත් හරියන්නෑ![]()
![]()
කුඩ්ඩා;21009220 said:mithrita jaya weeva jaya veewa. mr. banga wewaa![]()
Ayi yko baninne
dan parawal hadanne na ne bn
mukuth hadanne na ne
ekayi kiwwe
muge boruda danne na ne
mkek hari hadanawa nm kamak na


lol elakri mantare japa karanwa wage



ඉතිං බං ඇත්තනෙ කිව්වෙ![]()
බලපං චන්ද්රිකාල ඉන්න කාලෙ අපේ පාරවල් මුල හොඳයි අග කැඩිල අග හැදුවාම අග හොඳයි මුල කැඩිල දෙපැත්තම හොඳ නං මැද කැඩිල![]()
මහින්ද දැම්ම කොන්ක්රීට් දැන් මුලු පාරම හොඳට තියෙනව වතුර දෙන්න මෛත්රීපාල කපපු වලවල් දෙක තුනක් ඇරුණාම තාම පාර මහින්දගෙ කාලෙ වගේමයි![]()
![]()

tho koheda inne
kottawath dan loku karanawa
mehe puduma sanwardanayak yanne.ok ok ubalage dream loke ubala hamadama idapan mata mokada apita nam sting moka awath ekai salli walin aduwak ne![]()



ඉතිං මෙච්චර දුර යන්න ඕනෙයැ ත්රෙඩ් එකේ පලවෙනි කමෙන්ට් එකම උඹට සල්ලි තියෙනව කියල දැම්ම නං ඉවරයිනෙ![]()
මහින්දගෙ කොන්ක්රීට් වලට ගහන්න තාරක් ආයෙ කවදාවත් එන්නෑ![]()
ඕං බලපං බොරුද කියල මෛත්රීගෙ තාර දියවෙලා ගැලවිලා පාරවල් මැද්දෙ තඩි වැව් හැදෙද්දි මහින්දගෙ පාරවල් සුලඟ ඉදිරියේ මහා පර්වතයන් නොසැලෙන්නේ යම් සේද එසේම නොසැලී තියෙනව ඔව්![]()
![]()
Ape ge gawath paara karpet karanawa
man beluwa umbath ape ge gawada kiyala
