ape paara hadano

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    කුඩ්ඩා;21010336 said:
    මම ගමේ

    කොට්ටාවේ ඩොටේ කිව්වම ආයේ ගමේ කියන්න දෙයක් නෑ

    Location දාපන්
    හොදට උයලා තියපන්
    අපි එන්න හා ද
     
    Dec 15, 2012
    560
    36
    0

    මට සේලං කරන්න ලොකු ඩිල්ඩො එකක් ගෙනත් දියං:D
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    mahinda e kale salli wen karapu ekak wenna ethi
    mahinda e kale gewal gawa para witharak nemei ban , hema parama heduwa, highway heduwa, guwan palam heduwa
    warayawal heduwa, guwan thotupolawal heduwa, nelum pokuna wage ewa heduwa, park heduwa, CTB ekata aluthma bus genawa.

    e madiwata e yaka aurudu 27k nayakathwayak nethi kamata balu wela unnu army ekatai fonsekatai nayakathwe deela yuddeth iwara kara

    umbata gedara gawa thara tikak dana ekata ochchara sathutuda ban. okatada mechchara tax gewanne
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    කලු පූසා;21010406 said:

    පිස්සු ද යකෝ උනගේ පාර හදන්නේ නෑ
    මූ බොරු කියන්නේ
     
    මේ බොරලූ පාරෙ පායන කාලෙට ෆට්ට දූවිල්ලක් බං තියෙන්නෙ මහින්ද ගෙ කාලෙඑහා පැත්තෙ ලොකුපාරට කාපට් දාලා මේ පාරටතාර දෑම්ම තාරනම් දාලා වැඩි දවසක් තිබ්බෙ නෑ මේ යහපාලන තාර බලමු මේක කොච්චර කල් තියේද කියල මහින්ද තමා බං දෙයියා:yes:
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන් පාර හැදුවට කමක් නෑ හැබැයි පාර බදා ගන්ඩ එපා. ඕක රජයෙන් නේ හදන්නේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,665
    4,258
    113
    ඔව්වා කියන්න එපා බන්. බයියො නින්දෙන් ඇහැරෙවි. උන්ගෙ සිහිනය අනුව මෛත්‍රි සංවර්ධනෙ කරන්නෙ නැහැ. :rofl::rofl::rofl:
    maha bankuwa nam sanwardane kara ithuru tikakth karay langadima
     
    Dec 15, 2012
    560
    36
    0
    රූට අපේ ගෙදර තමයි සවල් උදලු තියල යන්නෙ මම ඒවයිනුත් පට්ට ආතල් එකක් ගන්නව යකඩ සවල් 4කුයි උදලු කට්ටකුයි තියෙනව:)