Ape unta T20 ba......

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    ape unta pana na appa! epa wenawa anil Team wala un 6 ewa gahaddi! iye balapu match eka tama mam balapu jarama match eka....ita wada hondai ape un welawak balan marunanam!
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,711
    9,367
    113
    mama nam match balanne naha.final gihin hamadama paradina match balanawata wada hodai thiyena wadak karagannawa.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    අපේ ටීම් එකේ හයේ ඒව ගහන කට්ටියනං අඩුයි තමයි, හැබැයි ඒකෙන් කියන්න බැහැ අපිට 20 20 ගහන්න බැහැ කියල...
    ඊයෙ මැච් එකනං අම්බ චාටර්... ඇඬෙනවා... ඒක අමතක කරල දාමු බං... :(
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ඊයෙ මචන් අපේ උන්ට තිබ්බෙ ප්‍රෙශර් එක
    …වැස්සයි ,ඔවර් 7 මැච් එකයි, අරුන් ගැහුව ලකුනු ටිකයි බැලුවාම පට්ට අමාරු මැච් එකක් 2න්ඩ් බැට් කරද්දි .
    …හදිස්සි වුනා වැඩියි .තව ලකුනු ගහන්න තිබ්බ හැබැයි. මොනව කරන්නද බන් .දුක තමා :(