apexaura පිරමිඩ් scam එකක් නේද ?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    apexaura පිරමිඩ් scam එකක් නේද ?

    inginee milk ද මොකක්ද මන්ද මගුලක් ගෙනල්ල අපිත් එක්ක වැඩ කරන කෙල්ලෝ හෝ ගාලා ගන්නවා... මට නම් නිකන් මේක බොරුවක් වගේ.. මේක බීපු අය ඉන්නවද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    අනේ මන්දා බන් මටත් එක්කෙනෙක් ඉන්න දුන්නෙම නෑ. එක පාරක් බීලා බලන්න කිය කිය පට්ට වදයක් දුන්නෙ. මම ගත්තේ නෑ. ඕවා වික්කම ලොකු කොමිස් එකක් එනවා ඇති. දන්න තරමින් ඉඟිනි ඇට නම් ගුණයි ඒත් ඔය කිරි එකේ ඔය කියන තරම්ම ඒවා තියෙනවද කවුද දන්නෙ?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    අනේ මන්දා බන් මටත් එක්කෙනෙක් ඉන්න දුන්නෙම නෑ. එක පාරක් බීලා බලන්න කිය කිය පට්ට වදයක් දුන්නෙ. මම ගත්තේ නෑ. ඕවා වික්කම ලොකු කොමිස් එකක් එනවා ඇති. දන්න තරමින් ඉඟිනි ඇට නම් ගුණයි ඒත් ඔය කිරි එකේ ඔය කියන තරම්ම ඒවා තියෙනවද කවුද දන්නෙ?
    මෙතන කෙල්ලෙක් අරගෙන ඔලුවේ ගාන්න පොඩි ඔයිල් එකක් දෙදාස් ගානකට එකී මට එක කිව්වම මම හය්යෙන් හිනා උනා දැන් ඔරවනවා මට :lol: ඔය කිරි එක 1700 මටත් හිතෙන්නේ හිලක් කියල.. හැබැයි ගෑනු ඇන්දෙනවා හොදට...:baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    මෙතන කෙල්ලෙක් අරගෙන ඔලුවේ ගාන්න පොඩි ඔයිල් එකක් දෙදාස් ගානකට එකී මට එක කිව්වම මම හය්යෙන් හිනා උනා දැන් ඔරවනවා මට :lol: ඔය කිරි එක 1700 මටත් හිතෙන්නේ හිලක් කියල.. හැබැයි ගෑනු ඇන්දෙනවා හොදට...:baffled:
    ගෑනුනෙ බන්. තව 200ක් දාලා පැල්වත්ත 5ක් ගෙනල්ලා ගෙදර හැමෝම මාසෙම බොනවා.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,758
    1,492
    113
    Matath hithenne nam oake kiyana tharam gunayak na. Mm danna godak unuth godak aran bonawa. Matath ganna kiwwata mm gaththe na.