එකෙන්ම අපි ජවිපෙට... :yes::yes::yes::yes::yes::yes::yes:
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Jan 19, 2015 #26 වෙමු වෙමු.. උඹ කියන නිසාම..
Tramadol Well-known member Jul 20, 2014 13,092 7,365 113 Kotahena Jan 19, 2015 #28 සමාවෙයන් බං, අපේ තාත්තලාගේ පවුලේ - මගේ මහප්පල ගොඩක් JVP කොරල තමා මැරුම් කෑවේ ට්වි එකක් ගන්ඩ ඕනේ මිනිහා අනික් උගේ යටතේ වැඩ කොරන හැම එකාටම ටීවී අරං දීල හිටං ගන්ඩ එපෙයි. ඕක ප්‍රැක්ටිකල් නැහැ JVP නිසා තමයි අපිට අද මෙහෙම වෙලා තියෙන්නේ. නැත්තන් අපේ පවුලේ එකාලත් හොඳට ඉගෙනගෙන හොඳ තත්වෙක මගේ බලලවත් JVP එකට දෙන්නේ නැහැ. උඹලගේ අම්මල අප්පලගෙන් පොඩ්ඩක් කතා කරලා අහල බලපල්ලා උන් ඉස්සර මොනාද කොරේ කියල උබල පොඩි එවුන්නේ එතකොට කියල දෙයි ඒ කාලේ කොහොමද කියල. උඹල මයිත්‍රී ට දුන්නෙත් ඔය වගේම කොරයි කියල හිතාගේනනේ. මේ ඔන්ලයින් ඉන්න හරක් ඔක්කොම ජේපෙග් ඉමේජ් බලල තමා තමන් චන්දෙ දෙන්නේ කාටද කියල තීරණය කොරන්නෙ. හරි ලේසියි ජේපෙග් හදන එවුං ටිකක් එකතු කොරගෙන ආණ්ඩු පෙරලන්න මේ වගේ හරක් තව බිහි උනානං කොටියට හිටං තව කොරනකොට තොපිට රෙද්දේ රෙවිල තරු පනින්නෙ. බලන් හිටහන්කෝ මං නං පටන් ගද්දිම ත්‍රෙඩ් දාල කිව්වා තොපිට තරු පනින බව දැන් ඒ ත්‍රෙඩ් දැක්කම නිකං බලා යනවා බකං නිලාගෙන දැන් මයිත්‍රී කොටින්ට දෙනකොට රට බෙදල, මෙච්චර කල් ජිවිත පන දීපු රට වෙනුවෙන් යුද්ද කරපු මැරිච්ච වීර සෙබළුන්ගේ ලේ තොපේ අත් වල තමයි ගෑවෙන්නේ මේ වගේ රට පාවා දෙන කැරියෙක් පත් කරපු එකට. අන්න එක හැමදාම මතක තියාගෙන ජිවත් වෙයව්
සමාවෙයන් බං, අපේ තාත්තලාගේ පවුලේ - මගේ මහප්පල ගොඩක් JVP කොරල තමා මැරුම් කෑවේ ට්වි එකක් ගන්ඩ ඕනේ මිනිහා අනික් උගේ යටතේ වැඩ කොරන හැම එකාටම ටීවී අරං දීල හිටං ගන්ඩ එපෙයි. ඕක ප්‍රැක්ටිකල් නැහැ JVP නිසා තමයි අපිට අද මෙහෙම වෙලා තියෙන්නේ. නැත්තන් අපේ පවුලේ එකාලත් හොඳට ඉගෙනගෙන හොඳ තත්වෙක මගේ බලලවත් JVP එකට දෙන්නේ නැහැ. උඹලගේ අම්මල අප්පලගෙන් පොඩ්ඩක් කතා කරලා අහල බලපල්ලා උන් ඉස්සර මොනාද කොරේ කියල උබල පොඩි එවුන්නේ එතකොට කියල දෙයි ඒ කාලේ කොහොමද කියල. උඹල මයිත්‍රී ට දුන්නෙත් ඔය වගේම කොරයි කියල හිතාගේනනේ. මේ ඔන්ලයින් ඉන්න හරක් ඔක්කොම ජේපෙග් ඉමේජ් බලල තමා තමන් චන්දෙ දෙන්නේ කාටද කියල තීරණය කොරන්නෙ. හරි ලේසියි ජේපෙග් හදන එවුං ටිකක් එකතු කොරගෙන ආණ්ඩු පෙරලන්න මේ වගේ හරක් තව බිහි උනානං කොටියට හිටං තව කොරනකොට තොපිට රෙද්දේ රෙවිල තරු පනින්නෙ. බලන් හිටහන්කෝ මං නං පටන් ගද්දිම ත්‍රෙඩ් දාල කිව්වා තොපිට තරු පනින බව දැන් ඒ ත්‍රෙඩ් දැක්කම නිකං බලා යනවා බකං නිලාගෙන දැන් මයිත්‍රී කොටින්ට දෙනකොට රට බෙදල, මෙච්චර කල් ජිවිත පන දීපු රට වෙනුවෙන් යුද්ද කරපු මැරිච්ච වීර සෙබළුන්ගේ ලේ තොපේ අත් වල තමයි ගෑවෙන්නේ මේ වගේ රට පාවා දෙන කැරියෙක් පත් කරපු එකට. අන්න එක හැමදාම මතක තියාගෙන ජිවත් වෙයව්
kevindareal Well-known member Apr 19, 2011 4,176 1,614 113 Jan 19, 2015 #30 mano3989 said: parliment eke 3weni balawegaya JVP karanna one,adugane asana 20ta wada labunoth loku deyak Click to expand... 2005 kalin 3 weni balawegaya thama JVP eka ekata jack gahala wimal ehema giyata passe JVP nathi una. aith JVP ekata nagitinna puluwan maha paksa deka mehema athal dunnanam digatama.
mano3989 said: parliment eke 3weni balawegaya JVP karanna one,adugane asana 20ta wada labunoth loku deyak Click to expand... 2005 kalin 3 weni balawegaya thama JVP eka ekata jack gahala wimal ehema giyata passe JVP nathi una. aith JVP ekata nagitinna puluwan maha paksa deka mehema athal dunnanam digatama.
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,848 113 colombo Jan 19, 2015 #31 jvp එකට උනත් දෙකොට කල්පනා කරලා දියණ දෙන්නන් වලේ දෙන්න එපා. හරියන්නේ නැහැ කියල හිතෙනවනම් දෙන්න එපා. කිසිම දෙකට භක්තිමත් වෙන්න එපා
jvp එකට උනත් දෙකොට කල්පනා කරලා දියණ දෙන්නන් වලේ දෙන්න එපා. හරියන්නේ නැහැ කියල හිතෙනවනම් දෙන්න එපා. කිසිම දෙකට භක්තිමත් වෙන්න එපා
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Jan 19, 2015 #36 ජවිපෙට තමයි, ඒ අයටත් මේ නීති යටතේම සහොයාගය දෙනවා..