Api Match Eka Dinne MR Hindada??

crashzone

Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    ado snoop_ug ta pissu thada welaa. angodin panala lagadi gewal paththe karakenawa :lol:


    podi wihiluwak damma ganan ganna epaa..................
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ආරච්චි;8635499 said:
    අනේ යකෝ.... උබට මහින්දව හැම තිස්සෙම මතක් වෙනවා නේද??? ඕකට තමයි කියන්නේ මහින්දභීතිකාව කියලා...... :(:(:(
    ඕක හැදුනාම පඩයක් ගියත් මතක්වෙන්නේ මගින්දව.... ඔය ලෙඩේ හැටි...:lol::lol::lol::lol:
    Oya lede mulin ma hedune MR ta, Miniha SF ta yana padekatath mara bayak thiyenne..:P:lol:
     

    randy_orton

    Banned
    Sep 12, 2009
    349
    6
    0
    not SL Team's Telent......Just "kana chance"
    I dont agree with that machan
    wicket 8k giypu welwae apita thawa godak runs gahanda tibba...onna runs 10k 5k wage tibbanm kana kiyannda puluwan...100 partnership ekak tiyannda be talent ekak nathuwa especialy aginst AUS.

    anika api okkoma dannwa angelo mathwes kiyanne kauda kiyla godak talent ekak tiyana kawadawath pressure ekata ahuwenne nathuwa bat karannda puluwan kenek
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සම-හරක් කාලකන්නින්ට මේකටත් දේශපාලනේ ගාව ගන්නෙ නැතිව බෑ.

    හොම්බ බිම ඇණිලා තියෙන කොට දාන්න ඔය වගේ පුහු තර්ක විතරයි ඉතිරි වෙලා තියෙන්නෙ.