api pau nedda............

podi malliya

Member
Aug 6, 2012
194
20
0
ඒකනේ බං නුවන් අයියෙ.. හිතලා මතලා කරපු එකක් නම් සිරාවටම හෙන ගහනවා ඒ වැඩේ කරපු එකාට.. අපරාදෙ ඩේටා ටික.. කොහොම ගන්නද.. නූල මොකක්ද කියලා මතක තිබුණා නම් මොනවා හරි කරන්න තිබුණා.. අඩු ගානෙ නූලෙ නමවත්.. එහෙමත් නැත්නම් සොෆ්ට්වෙයාර් එක මොකක්ද කියලවත්..:oo:

aiya man mekata awe alutin.... meke downlod wala balanna hama dema thiyanawane....ithin aluthin ena kattiya owa dowan karanawane.....
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඔව් බන් මල්ලි,,,
    ඕකට හෙන ගහන්ඩ ඕනි මේ කරලා තියන කුප්ප වැඩේට
    දැන් ඉතින් කතා කොරල වැඩක් නැහැ ........
    ඔයා ගාව නැද්ද අර "මැෂින් එක ෆොර්මැට් කරාද කියන" ට්‍රේඩ් එකේ ලින්ක් එක
    එකවත් මේ මල්ලියට දුන්නානම් එයට වැදගත් වෙයි............................
     
    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    හරි මලයා.. මෙහෙමනේ.. අපි මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරනකොට අපි දැනගෙනනේ ගන්නෙ මේ සොෆ්ට්වෙයාර් එක මොන වගේ දේකට පාවිච්චි කරන එකක්ද කියලා.. අනික ගොඩක් වෙලාවට අපිට ඒ සොෆ්ට්වෙයාර් වල නමත් මතක තියෙනවා.. ඒ වගේම ඒ නූල දාපු කෙනා අනිවාර්යෙන්ම ඒ සොෆ්ට්වෙයාර් එකෙන් වෙන්නෙ මොකක්ද කියලා විස්තරයක් දාලා ඇති.. ඒකෙන් ඔයා දන්නවනේ මොකක්ද මේ සොෆ්ට්වෙයාර් එකෙන් කරන්නෙ කියලා.. අනිත් එක මල්ලි සොෆ්ට්වෙයාර් එක ඩවුන් කරලා කොම් එකට දාගත්තත් එක්කනේ..

    මේකෙන් ඩවුන්ලෝඩ් කලා කිව්වෙ.. ඒක මට පැහැදිලි නැහැ මල්ලි..

    aiya man mekata apu gaman nikan pissu wage....... hama dema thiyanawane.......hoyanna balanna giye na aiya down kala.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    aiya man mekata awe alutin.... meke downlod wala balanna hama dema thiyanawane....ithin aluthin ena kattiya owa dowan karanawane.....
    ඒ වැඩේ කරන්න එපා මලයා.. තමන්ට ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයාර් ගත්තට කමක් නෑ.. දන්න නොදන්න හැම මගුලම ගන්න එකෙන් වෙන්නෙ ඉල්ලගෙන කෑමක් තමා.. අනික ඒක ගැන විස්තරයක් නැත්නම්.. මේකෙ ඉන්න අය හොඳ නරක කියලා කොමෙන්ට් කරලා නැත්නම් ඒක ගන්න යන්න එපා.. කවුද දන්නෙ මොකක්ද කියලා.. අනිත් එක ඔයා එහෙම වැඩි වැඩියෙන් සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරනවා නම් වෛරස් ගාර්ඩ් එකක් දාගන්න ඕනි.. නැත්නම් ඉතින් ඔය වගේ දේවල් වෙන එක සාමාන්‍ය දෙයක්..

    දැන් ඉතින් මොනවා කරන්නද.. ආයෙ ඔය වගේ වැඩ නොකරන්න වග බලාගන්න එකයි තියෙන්නෙ..:yes:
     
    man godak dewal igana gathta....oyalata goda tanx......aya mewage weda karanne na
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    aiya man mekata apu gaman nikan pissu wage....... hama dema thiyanawane.......hoyanna balanna giye na aiya down kala.....

    අන්න ඒකනේ මල්ලි.. ඒක ඔයාගෙ වැරැද්දනේ.. අදට එළකිරියෙ මේම්බර්ස්ලා 419,086 ක් ඉන්නවා.. ඉතින් මේ ගොඩේ මොන මොන වගේ අය ඉන්නවද කියලා කවුද දන්නෙ.. අමුතු අමුතු අය ඉන්න පුළුවන්.. කෙනෙක්ට කැත වැඩක් කරලා සතුටු වෙන අය ඉන්නවා.. එහෙම කෙනෙක් ඒ වගේ වැඩක් කලා වෙන්න පුළුවන්.. බය වෙන්න එපා ඒ වගේ මිනිස්සුන්ට වැඩිය නටන්න බෑ.. ඉක්මනට කෙලවෙනවා..

    දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලලා වැඩ කරන්න.. එතකොට ඔය වගේ දේවල් වෙන එකක් නෑ.. දැන් ඉතින් උන දේ උනා.. දුකෙන් උනත් හිත හදාගන්න එක තමා තියෙන්නෙ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒ වැඩේ කරන්න එපා මලයා.. තමන්ට ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයාර් ගත්තට කමක් නෑ.. දන්න නොදන්න හැම මගුලම ගන්න එකෙන් වෙන්නෙ ඉල්ලගෙන කෑමක් තමා.. අනික ඒක ගැන විස්තරයක් නැත්නම්.. මේකෙ ඉන්න අය හොඳ නරක කියලා කොමෙන්ට් කරලා නැත්නම් ඒක ගන්න යන්න එපා.. කවුද දන්නෙ මොකක්ද කියලා.. අනිත් එක ඔයා එහෙම වැඩි වැඩියෙන් සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරනවා නම් වෛරස් ගාර්ඩ් එකක් දාගන්න ඕනි.. නැත්නම් ඉතින් ඔය වගේ දේවල් වෙන එක සාමාන්‍ය දෙයක්..

    දැන් ඉතින් මොනවා කරන්නද.. ආයෙ ඔය වගේ වැඩ නොකරන්න වග බලාගන්න එකයි තියෙන්නෙ..:yes:
    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් මල්ලි,,,
    ඕකට හෙන ගහන්ඩ ඕනි මේ කරලා තියන කුප්ප වැඩේට
    දැන් ඉතින් කතා කොරල වැඩක් නැහැ ........
    ඔයා ගාව නැද්ද අර "මැෂින් එක ෆොර්මැට් කරාද කියන" ට්‍රේඩ් එකේ ලින්ක් එක
    එකවත් මේ මල්ලියට දුන්නානම් එයට වැදගත් වෙයි............................
    ආහ්.. ඒ ත්‍රේඩ් දෙක නම් මගේ ගාව ඇති..
     
    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    අන්න ඒකනේ මල්ලි.. ඒක ඔයාගෙ වැරැද්දනේ.. අදට එළකිරියෙ මේම්බර්ස්ලා 419,086 ක් ඉන්නවා.. ඉතින් මේ ගොඩේ මොන මොන වගේ අය ඉන්නවද කියලා කවුද දන්නෙ.. අමුතු අමුතු අය ඉන්න පුළුවන්.. කෙනෙක්ට කැත වැඩක් කරලා සතුටු වෙන අය ඉන්නවා.. එහෙම කෙනෙක් ඒ වගේ වැඩක් කලා වෙන්න පුළුවන්.. බය වෙන්න එපා ඒ වගේ මිනිස්සුන්ට වැඩිය නටන්න බෑ.. ඉක්මනට කෙලවෙනවා..

    දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලලා වැඩ කරන්න.. එතකොට ඔය වගේ දේවල් වෙන එකක් නෑ.. දැන් ඉතින් උන දේ උනා.. දුකෙන් උනත් හිත හදාගන්න එක තමා තියෙන්නෙ..

    mata wechcha de thawa kata hari wenne naththanan mata satutui aiya......
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    man godak dewal igana gathta....oyalata goda tanx......aya mewage weda karanne na
    ඔයාට මෙතන මොනවහරි දෙයක් ඕනිනම් මල්ලි
    අපිට කියන්ඩ,,,,අපි ඔයාට අනිවාර්යෙන්ම උදව් කරනවා
    ඒ ගැන සැකයක් තියාගන්ඩ එපා ,,,,,,,,,,
    ඔයා එලකිරිය ගැන කලකිරෙන්ඩත් එපා
    මේක ජිවිතේට උන හොද අත්දැකීමක් කියල හිතන්න ,,,,, එච්චරයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    man godak dewal igana gathta....oyalata goda tanx......aya mewage weda karanne na
    :)
    ඒක හොඳයි මල්ලි.. පස්සෙ තමන්ටම තමා දුක් වෙන්න වෙන්නෙ.. ඔය පේනවනේ ඉතින්.. හාඩ් එකේ තිබිච්ච ඔක්කොම ඩේටා ටික ඉවරයිනේ..

    මෙන්න අර නුවන් අයියා කියපු ත්‍රේඩ් දෙක.. මේකෙ තියෙනවා ඔයාගෙ කොම් එකට ඕන එපා හැම මගුලක්ම..

    පළමු කොටස
    http://www.elakiri.com/forum/showthread.php?t=1134141

    දෙවන කොටස
    http://www.elakiri.com/forum/showthread.php?t=1191935

    ඕකෙ තියෙන සොෆ්ට්වෙයාර් බය නැතුව ඩවුන්ලෝඩ් කරන්න.. මමත් ඕකෙන් ගොඩක් දේවල් ඩවුන්ලෝඩ් කලා..:yes:
     
    man okenuth down kala
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mata wechcha de thawa kata hari wenne naththanan mata satutui aiya......
    ඒ වගේ දේවල් වෙන්නෙ නැහැ දෙයක් කරන්න කලින් හොඳට හිතලා බැලුවොත්..:yes:

    ඔයාට මෙතන මොනවහරි දෙයක් ඕනිනම් මල්ලි
    අපිට කියන්ඩ,,,,අපි ඔයාට අනිවාර්යෙන්ම උදව් කරනවා
    ඒ ගැන සැකයක් තියාගන්ඩ එපා ,,,,,,,,,,
    ඔයා එලකිරිය ගැන කලකිරෙන්ඩත් එපා
    මේක ජිවිතේට උන හොද අත්දැකීමක් කියල හිතන්න ,,,,, එච්චරයි
    අනිවාර්යෙන්ම.. ඕන දේකට උදව් කරන එළකිරි කොල්ලො ටිකක් ඉන්නවා.. කතා කරන්න දෙයක් නෑ.. ඒ ගැන පට්ට සතුටක් තියෙන්නෙ..

    man ekekenuth down kala.......
    එලස්..
     
    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    man awasana washayen mehema kiyannan.......ela kiri kiyanne godak denek danuma ganna ena thanak.....ethanadi danna de kiyala denna....oyalage danuma bedaganna ..ahinsakayanwa amaruwe danna epa sahodadara warani.....[apita api witharai]
     
    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    ඔයාට මෙතන මොනවහරි දෙයක් ඕනිනම් මල්ලි
    අපිට කියන්ඩ,,,,අපි ඔයාට අනිවාර්යෙන්ම උදව් කරනවා
    ඒ ගැන සැකයක් තියාගන්ඩ එපා ,,,,,,,,,,
    ඔයා එලකිරිය ගැන කලකිරෙන්ඩත් එපා
    මේක ජිවිතේට උන හොද අත්දැකීමක් කියල හිතන්න ,,,,, එච්චරයි

    tanx aiya wachaneth athi.....