apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

  1. හු හු රිදිලා :rofl: මම 5. 7 අඩෝ .. :rofl: කෝටු කිතයියා :cool:
5.7 උඹේ අඟල් 7 සපත්තුවත් එක්කනේ. :D අපේ අන්ගවල් ෆිට් . ගානට තියන් ඉන්නේ. උඹ හෙන බඩේක්නේ. චා ඕයි තමුසෙගෙ ඇඟ
2.gif
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

  1. බිච් තොගේ පැටිකිරිය දාන්නද :cool:

ලැජ්ජයිද? හැම තැනම බොරු කියව කියව ඇවිදින්නෙ.:dull: තමන්ගෙ ස්වභාවයට ආදරේ කරපන්. උඹ කොට උනාට, තට්ටයා උනාට, බඩා උනාට, කොල්ලෝ ගහනවා උනාට අපි උඹට හිරිහැර කරන්නෙ නෑ. එහෙම හොඳ නෑනේ
2.gif
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;15816428 said:
    5.7 උඹේ අඟල් 7 සපත්තුවත් එක්කනේ. :D අපේ අන්ගවල් ෆිට් . ගානට තියන් ඉන්නේ. උඹ හෙන බඩේක්නේ. චා ඕයි තමුසෙගෙ ඇඟ
    2.gif

    1. :P හු කව්ද දන්නේ නැ :rofl: :rofl: :rofl: ඇට කිච්ච
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1. මගේ ළඟ ශාක්ෂි කරුවෙකුත් ඉන්නවා .. හර්ෂ ටී 56 :rofl: උවත් ඉවරයි ....

    ලොල් ඔකා කියකටවත් කියන්නේ නැ:lol: උත් හවුල් නේ:P:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1. ඌ කියන්නේ නැ .. ඌ තොට ගහනවා දෙකොන මාරු වෙන්න :rofl: පැත්තක හිටිය ඌත් අහු උනොත් :rolleyes:

    හා හා දැන් කටවහපන්:frown: ඔක්කම මට්ටු වෙන්න කලින්:dull::dull:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    1. මොකද්ද මේ ත්‍රෙඩ් එකේ තේරුම.......
    1.උබ කව්ද
    2.මොකද මෙතන කරන්නෙ?

    දැන් හදිස්ස්යෙම ඇවිත් අහනවා මොකක්ද මේ ත්‍රෙඩ් එක කියලා, මූ නම් උපන් ගෙයි ලැගෙක්, සතියක් බම්ප් Thread එපුබ දැක්කෙ දැන්ද?

    අයියෝ සෙඩ්‍රික් .. . :lol:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    1. meka thama adenavada???
    2. tope charitha tika okkoma eliyata danavada??
    3. thopi vaulluda???
    4. ellenna valak nathda??
    5. ko me gt
    6. dan me thread eka hijack wela
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,841
    1,260
    113
    Mars
    1.උබ කව්ද
    2.මොකද මෙතන කරන්නෙ?

    දැන් හදිස්ස්යෙම ඇවිත් අහනවා මොකක්ද මේ ත්‍රෙඩ් එක කියලා, මූ නම් උපන් ගෙයි ලැගෙක්, සතියක් බම්ප් Thread එපුබ දැක්කෙ දැන්ද?

    අයියෝ සෙඩ්‍රික් .. . :lol:

    අම්මො K_ZONE අයියාට තරහ ගිහින් :P
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    අම්මො K_ZONE අයියාට තරහ ගිහින් :P

    දැන් ඔන්න මේකට Reply එකක් දායි දවස් තුනකට පස්සෙ, එහෙම නැත්නම් කියයි ටයිප් කරල ඉරවවෙනකොට thread එක Close කරලා කියලා.

    ලැග් කියලා ඔහොම ලැග් වෙනවද බං Cedric ?

    මේකටනම් රිදෙයි™
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,841
    1,260
    113
    Mars

    දැන් ඔන්න මේකට Reply එකක් දායි දවස් තුනකට පස්සෙ, එහෙම නැත්නම් කියයි ටයිප් කරල ඉරවවෙනකොට thread එක Close කරලා කියලා.

    ලැග් කියලා ඔහොම ලැග් වෙනවද බං Cedric ?

    මේකටනම් රිදෙයි™

    :P:P
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    දැන් ඔන්න මේකට Reply එකක් දායි දවස් තුනකට පස්සෙ, එහෙම නැත්නම් කියයි ටයිප් කරල ඉරවවෙනකොට thread එක Close කරලා කියලා.

    ලැග් කියලා ඔහොම ලැග් වෙනවද බං Cedric ?

    මේකටනම් රිදෙයි™
    ඕවා වයසට යනකොට හැදෙන ලෙඩ බන් :P :rofl:
     
    Status
    Not open for further replies.