apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
0002064B.gif
ඇයි මොකෝ අවුල් වගෙද
0002064B.gif

අවුල් තමා :P
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කරන්න දෙයක් නැ සුදු ගොඩක් කට්ටිය දැන් උබව ගණන් ගන්නේ නැති සිද්ධියක් තියෙනවා අලුත් ID එකකින් වරෙන්:D:D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වේ$ගෙ ලොල්ලා ගෑනුන්ට දෙන්න ගිහින් පයින් කාපුව මුළු එලකිරියම දන්නවා..ෆේක් තියාගෙන රඟන අවජාතක පුස් පොන්ස් :lol:

    හිටපන් බඩියා ආවම තොට කියල දෙන්නම් .. පීචන් ලොල්ලා :D


    0002064B.gif


    http://www.elakiri.com/forum/showpost.php?p=15818738&postcount=24315

    http://www.elakiri.com/forum/showpost.php?p=15818742&postcount=24316

    http://www.elakiri.com/forum/showpost.php?p=15818747&postcount=24317

    http://www.elakiri.com/forum/showpost.php?p=15818764&postcount=24320

    http://www.elakiri.com/forum/showpost.php?p=15818768&postcount=24321

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif


    0002064B.gif
    0002064B.gif
    0002064B.gif



    :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔය සීන් එක වෙලා කියල call කරාම මම ගණන් ගත්තෙ වත් නැහැ.. දන්නව gmail වලට වැඩ හරි කියල.. film එකක් බල බල හිටියෙ ඒක නවත්තුවෙත් නැහැ.. fb ඇවිත් බැලින්නම් මට තරහ ගියා කියන්නෙ.. අම්මෝ ඕකව මරන්න හිතුන සිරාවට.. පොඩ්ඩක් භාවනා කරා වැඩේ close.. හිත නිවිලා ගියා බං.. ඒකෙ පවර් ඒක හරියට දැන ගත්තෙ එදා බං..

    මගෙ මේ ඇස් දෙක පල්ල බොරුවක් නෙවේ.. හිත නිවුන ලෙසටම :cool:
    :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    fb එකේ අනාත වුන විදිය සචියා:dull: පව්:(:(

    කාට කියන්නද මේමුමා.. තමන්ගේ ජීමේල් එක ආරක්ෂාකරන්න බැරි උන් ලංකාවේ වෛරස්ගාඩි හදන්නේ...

    P.S:- මේකට නම් ගොඩක්ම Ridei™ ...!

    තමන්ගේ account එක පරිස්සම් කරගන්න බැරි එවුන් තමයි දැන් virus guard හදන්නේ ,,,අනේ අපේ රටට ගිය කලක්

    එකවුන්ට් එකේ පරිස්සමට දාන පාර්ස්ව්ර්ඩ් එකක හරියට හිතා ගන්න බැරි එවුන් තමයි දැන් virus guard හදන්නේ....අනේ අපේ රටට ගිය කලක්

    ඌම හැක් කරගෙන ඌම පොර වෙනවා ,,,කාට කියන්නද මෙව්වා


    ශීලංකාවෙ සිදු උන බරපතලම අන්තර්ජාල කින්ඩිය මෙය විය හැක, ආතා මුත්තා කාලෙ වත් Accounts 16 ක් හැක් උන කතාවක් මම නම් අහලා නැ, අපේ ආතාට මෙහෙම දෙයක් උනා නම් ආතා ආයේ internet එන්නෙ නැ කාලයක් යනකල් . .. .. ..
    මේකට නම් රිදෙයි, අද Rep- ඇවිල්ල තිබ්බොත් මූ තමයි.

    ඌම හැක් කරගෙන ඌම පොර වෙනවා ,,,කාට කියන්නද මෙව්වා
    මීට ජාතික මඩ ව්‍යපාරය, අනුග්‍රහය elakiri.com


    දැන්නම් අරූට පනින්න වගා ලිදක්ම ඔනෙ වෙයි වගේ
    :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළකිරි එකේ කඹ ඇදලා නොන්ඩි වෙලා නන්නා වෙලා ගිය පොන්ස් මොකද මේකේ තනියම කියවන්නේ .... ආයෙත් රගන්න ඕන වෙලාද ගෑනු කිචාට ?

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.