Apooi... Sampath SMS alertz!!

ChoppeAyya

Active member
  • Jan 3, 2017
    350
    162
    43
    sirawta machan. sampath nam charter dan. Vishwa ekata 700, smsm alerts 350.
    hena gahana weda mewwa. Crdit card eka tiyena nisa mama vishwa tiyagena inne.

    Peoples bank nam internet banking free. sahena facilities tiyenawa.
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    mama SMS alertz nam kalin ma cancel karala vishwa thiyena nisa. un Vishwa eke charge eka wadi karala kiyala dan dane :O
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    NTB Salary Server / Inner Circle එකවුන්ට් එකක් තියනවා නම් ඒ බැංකුවෙන්ම කී වතාවක් ගත්තත් නම් කීයක් වත් කැපෙන්නේ නෑ... Sampath, Commercial, සෙලාන් වගේ වෙන ඕනෑම බැංකුවකින් මාසෙකට සල්ලි ගන 3 පාරකුත් Free....

    ඒ විතරක් නෙවෙයි වෙන ඕනෑම බැංකුවකට online transfer කලත් කීයක් වත් කැපෙන්නේ නෑ මාසෙකට 3 වතාවක්
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    Fuck Sampath :angry::angry:

    Mona mongal wadak da ban me.. yako online transaction kochchra karanwada dawasata.. dawas deken sms 10 iwarane. annual fee eka wadi karath kamak na.. nikan hithapan apema saving eken current acc transfer kala kiyala ethana Credit Debit msg dekakne
     

    kandy pora

    Banned
    Feb 10, 2017
    79
    11
    0
    සරලයි නේ මචං ..
    බැංකුව මාරු කරපං .
    DFCC කාගිල්ස් බෑන්ක් වගේ ඒවා ට මාරු වෙයන් .
    කාගිල්ස් බෑන්ක් එකත් සුපිරි දැන් .
    ඕනෙම කාගිල්ස් ෆුඩ් සිටි එකකින් කොච්චර සල්ලි ගත්තත් ෆ්‍රී .
    සල්ලි දාන්නත් පුළුවන් .
    sms ඇලට් ෆ්‍රී .
    හැම අතින්ම පහසුයි .
    වෙන එටීම් වලින් 3 පාරක් ෆ්‍රී .
    :yes:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    peoples bank eke

    internet banking 100% free
    sms alerts 100% free

    habai customer service weak..​
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    NTB Salary Server / Inner Circle එකවුන්ට් එකක් තියනවා නම් ඒ බැංකුවෙන්ම කී වතාවක් ගත්තත් නම් කීයක් වත් කැපෙන්නේ නෑ... Sampath, Commercial, සෙලාන් වගේ වෙන ඕනෑම බැංකුවකින් මාසෙකට සල්ලි ගන 3 පාරකුත් Free....

    ඒ විතරක් නෙවෙයි වෙන ඕනෑම බැංකුවකට online transfer කලත් කීයක් වත් කැපෙන්නේ නෑ මාසෙකට 3 වතාවක්

    MONA 3N WATHAWAK DA BN MN MASETA 20 PARAK WITHARA ONLINE TRANSFER KARANAWA NTB EKEN SAMPATH EKATA
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Sampath එකෙන් අයින්වෙන්න හිතෙන් නැත්තේ උන්ගේ web card එක නිසා ... දන්න එකෙක් කියහන්කෝ web card එක වගේ use කරන්න පුලුවන්.. වෙන බැංකුවක කාඩ් එකක්, Credit card හරියන් නෑ බං..
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Podi Silva - පොඩි සිල්වා;21259852 said:
    Kohomada bn
    Internet Banking
    Sms Alet hdgnne

    sms banking hadaganna bank ekata gihin application ekak thyneawa purola denna..

    internet banking unge website eken hadanna puluwan..ita passe print out ekak aran eka bank ekata denna ona.ita passe username p/w denawa bank eken.
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    customer service awul thamay mcn..wayasaka achchila seeyala call koranne..SLT wage..:baffled:

    ow bn mn intern hitiya..thama gal yugaye widiyata ledger wala liya liya weda karanne..

    aduma tharame savings acc wala signatures wath system dala na.