appendicitis හැදිල හොදටම අමාරු වෙලා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    ඕකට දවස් දිදී ඉන්නේ නෑ නේ. ගියපු ගමන් කෙලලා අරිනවා නේද? උබ කොහොමද කියන්නේ ගෙදර ඉඳන් appendicitis කියලා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මැරෙන්න ඉඩ තියනව
    ඉතිං ඒක තමා කියන්නෙ
    ලංකාවෙ ඉස්පිරිතාලවල එහෙම කඩිනමින් ඔපරේෂන් එක කරන්නෙ නෑ

    දවසක් දෙකක් යනව ඔපරේෂන් කරද්දි
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉතිං ඒක තමා කියන්නෙ
    ලංකාවෙ ඉස්පිරිතාලවල එහෙම කඩිනමින් ඒක කරන්නෙ නෑ

    යකො, එහෙම් කරන්නෙ නැ
    ඩොක බලල ඩිසයිඩ් කරන්නෙ එක අදම කරනවද , හෙට කරන්වද

    රිස්ක් එකක් තියනව නන් ක්සනිකව කරනව
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • යකො, එහෙම් කරන්නෙ නැ
    ඩොක බලල ඩිසයිඩ් කරන්නෙ එක අදම කරනවද , හෙට කරන්වද

    රිස්ක් එකක් තියනව නන් ක්සනිකව කරනව

    අර කරෝල විකුණන යාලුවට වෙච්ච සිද්ධියක්
    මං දැනන් හිටියෙ නෑ. අදයි දැනගත්තෙ
    අන්තිමට කැක්කුම ආවලු ඉවසගන්න බැරි වෙන්න